1. Mahesh+

    SLT usage meter

    ඕක මහා හුයන්නක් බන් මම දමලා ගහලා ලංකාබෙල් ගත්තා
  2. Mahesh+

    online money

    මොකද්ද මචන් උබ සල්ලි දාලනේ බන් මේකට එව්පන්කෝ බලන්න
  3. Mahesh+

    PaymentGateway HELP machan

    මචන් Amex වලට ලංකාවේ පේමන්ට් ගේට්වේ එක තියන්නේ nationstrust විතරයි http://www.nationstrust.com/quick_links/ipg
  4. Mahesh+

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපිනම් එළකිරි රේඩියෝ එක අහගන ආතල් එකේ ඉන්නවා :yes: Welcome to ElaKiri Interactive Radio! We are back! Once again, ElaKiri.com has begun streaming Sri Lanka's most popular Internet Radio station, ElaKiri Interactive Radio! http://radio.elakiri.com/index.php
  5. Mahesh+

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    කට්ටිය හොරෙන්ම සෙට් වෙන්න වගේ නේද යන්නේ හ්ම් හ්ම් කමක් නැ අපි ඉතින් සුරා සුදුවෙන් තොරයිනේ :P
  6. Mahesh+

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මොකෝ වෙන්නේ ළමයි ඔන්න අපිත් ආවා
  7. Mahesh+

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මම මුල ඉදන් මේ වෙනකම්ම තෙඩ් එක කියෙවුවා ගොඩක් වැදගත් රත්තරන් අයියේ අපි වගේ පොඩි කොල්ලන්ට ගොඩ යන්න. ඔයාගේ තාත්තට විතරක් නෙමේ අයියේ ඔයාටත් පින් මේ දේවල් කියලා දුන්නට. ඇත්තටම ලොකු දෙයක් ඉගෙනගත්තා. ගොඩක් වැදගත් දේවල් මේකේ තියනවා. දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න අයියේ. ඔයාට දෙවි පිහිටයි :)
  8. Mahesh+

    හන්කොකා මල්ලි

    හන්කොකා ගේ සාර්ථකත්වයටයි, ඊට උදවු කරපු රත්තරන් ටයි ජය වේවා!!! මට රත්‍තරන් දාපු තෙඩ් ටික හොයලා දපල්ලකෝ පුලුවන්නම් හොයාගන්න බැ බන්
  9. Mahesh+

    අසහනකාරයෝ

    අන්න පැන්නා එලියට :lol::lol:
  10. Mahesh+

    අසහනකාරයෝ

    උබලගේ අක්කට තිබුනේ සෙරෙප්පුවෙන් දෙන්න බන් හොද පාරක් ඒ වෙලේ ඔහොම දෙයක් උනානම් අපරාදේ
  11. Mahesh+

    කෙල්ලගේ පෙට්ටිය

    අඩෝ මම බහිද්දීත් බබුලු ආවනේ ඒ කියන්නේ මගෙත් කැඩිලාද ?
  12. Mahesh+

    SLT Broadband Wifi Chargers?

    ස්පීඩ් එක හොදද බන් දාපන්කෝ බලන්න :)
  13. Mahesh+

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    හ්ම් :(
  14. Mahesh+

    සිසුවිය

    No contents