ඉස්සර වගේ නෙමේ හුගක් ඒවා අල්ලනවා Ip එක වෙනස් උන ගමන්. සල්ලි ටිකනම් කොහොමහරි ගන්න පුළුවන්. Acc එක වහලා දානවා ලංකාවට ලගදීම පේපැල් හම්බවුන් නැත්තම් අපිට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න මේ යන විදියට. තව එකක් අපේ ඉන්න අයියලාම තමා පේපැල් වලට බඩු බනිස් කලේ නොදන්නා හු*තවල් කරන්න ගිහිල්ලා එක විතරද බන් ගුගල්...