දෙයියනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාල ලංකාවේ විදියට හදා ගත්ත paypal ගිණුමට. ඊට පස්සේ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.
ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.
එතැනදී ඔයාලට ඔයාලගේ first name එකේ...