මචන්ලා June වල family trip එකක් යන්න ඉන්නේ Singapore. AirAsia / Malindo Air ගැන මොකද හිතන්නේ :baffled: ?.
මන් Srilankan වල විතරයි ගිහින් තියෙන්නේ දැනට. මේ දෙකේ ගියපු උන් පොඩ්ඩක් හොදද කියපල්ලකෝ. :eek:
පරන Thread බැලුවා මේ දෙකට හොද කියල නම් නෑ :baffled::baffled: . ලගදි ගියපු උන් කියපන් දැන්...