engagement එක ගන්න තැනක්
මචන්.. ප්ලීට් එකක් රු.2000 - 2500 වගෙ වෙන outdoor engagement එකක් ගන්න හොද garden එකක් තියෙන මොරටුව,පානදුර,පිලියන්දල,ගල්කිස්ස, වගේ පැතිවල හොටෙල්ස් දන්න ඒවා මොනවද.. ප්ලිස් හෙල්ප්