1. praneeth.pj

    ජාවා වලින් LED

    ඇ බන් තාම ඕක කරගන්න බැරි උනාද? :oo::oo::eek::eek:
  2. praneeth.pj

    භාවනාවේ මූලික කරුණු

    කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්… අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල...
  3. praneeth.pj

    භාවනාවේ මූලික කරුණු

    භාවනාවේ මූලික කරුණු අපි භාවනා කරමු භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක‍්‍රමයකටයි. අපට මේ සිත දියුණු කරන්න පුළුවන් කියලා ඉස්සර වෙලාම අපට කියල දුන්නේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමන් වහන්සේගේ සිත...
  4. praneeth.pj

    මරණානුස්සති භාවනාව

    මරණානුස්සති භාවනාව අප‍්‍රමාදී බව කියන එකම වදන තුළට… මේ ලෝකයේ හැසිරෙන දෙපා, සිවුපා, බහුපා සියළුම සත්වයන්ගේ පියවර සටහන් ඇතාගේ පියවර සටහන තුළට ඇතුළත් කළ හැකිය. එමෙන්ම යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ලම අප‍්‍රමාදී බව කියන එකම එක කරුණ තුළට ඇතුළු කළ හැකි බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා...
  5. praneeth.pj

    අට්ඨික සඤ්ඤා භාවනාව

    අට්ඨික සඤ්ඤා භාවනාව අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා...
  6. praneeth.pj

    ජාවා වලින් LED

    meka balapan මේ site එකේ code එක ගින්දර වගේ වැඩ http://udayharihar.weebly.com/1/post/2010/9/here-is-a-code-to-controle-an-led-through-parallel-port.html
  7. praneeth.pj

    ජාවා වලින් LED

    මන් ඔය සීන් එක මිට අවුරුදු 3 කට විතර කලින් කලා වෙලාවක් තිබ්බොත් මන් full information දෙන්නම්
  8. praneeth.pj

    පුජාවන්ගේ ආනිශංස

    පුජාවන්ගේ ආනිශංස උතුම් ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය.සාධු…සාධු…සාධු… ඔබට අප මෙතෙක් කල් බොහෝ ඉදිරිපත් කලේ පවෙහි විපාක පිලිබදවය.නමුත් අද පිනෙහි ආනිශංස ගැන අවබෝධයක් ලබා දිමට සිතුවෙමු.බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන...
  9. praneeth.pj

    සුරාවේ ආදීනව

    සුරාවේ ආදීනව දැක දුගතියෙන් මිදෙමු..... සුරාව පානය කිරීම නිසා පුද්ගලයාට මරණින් පසුව මුහුණ දෙන්නට සිදුවන ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපායසංවත්තනික සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ අනුව සුරාපානයෙහි නිරත පුද්ගලයා මරණින් පසුව * නිරය, තිරච්ඡාන, පේ‍්‍රත යන තුනෙන් එකක උපත ලබයි. * මනුෂ්‍යයෙකු වුවහොත්...
  10. praneeth.pj

    රූපයට රැවටෙන්න එපා.

    :yes::yes: ඔව් මචන් විදර්ශනා භාවනාවෙන් මම මගේ ආත්මය කියලා දෙයක් නැ කියලා, කාලයක් වඩපුවාම තේරෙනවා.
  11. praneeth.pj

    මරණාසන්න දර්ශන

    මරණාසන්න දර්ශන උපදින සෑම් සත්වයෙකුටම මරණය නියතය. මරණයෙන් ගැලවිය නොහැක. එහි සුන්දරත්වයක්ද නොමැත. සියලුම සත්වයෝ මරණයට බියක් දක්වති. මේ බියට හේතූන් බොහෝ වෙති. මරණයට නියත වයසක් හෝ කාලයක් නොමැත. බෞද්ධ ත්‍රිපිටකයේ, මරණාසන්න තැනැත්තෙකුට යම්කිසි දර්ශන මගින් ඊලඟ උත්පත්තිය සිදුවන තලය ගැන දර්ශන...
  12. praneeth.pj

    රූපයට රැවටෙන්න එපා.

    රූපයට රැවටෙන්න එපා. 1960 දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස්...
  13. praneeth.pj

    පින සහ කුසලය එකක් නොව දෙකක් ලෙස දැන ගනිමු !

    පින සහ කුසලය එකක් නොව දෙකක් ලෙස දැන ගනිමු ! ‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. එම හොඳ කටයුතු කරන විට ඒ පුද්ගලයා සම්පත් ලබන්නෙක් වෙනවා. විස්තර සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය...
  14. praneeth.pj

    Amazon Lanka Emoney ප්‍රෝඩාව

    මමත් ඔය සීන් එකට අහු උනා 2011 දී විතර. එතකොට රු 5000 යි.පස්සේ මමත් හිතුවා ඕක බලුම්ගලට කියන්න.එත් ඉතින් වැඩත් එක්ක ඒක බැරි උනා.
  15. praneeth.pj

    බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (2)

    බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය මෙසේ ය. බුදු දහම යනු පරිණාමය පිළිබඳ විද්‍යාවකි. සෑම සත්ත්වයෙකු ම පරිණාමය (Evolve) වන බව මුල් වරට දේශනා කළේ බුදුරජානන් වහන්සේ විසිනි.අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. එනම් ලෝකාවසානය පිළිබඳ විවිධ මතයන් ය. මෙහි එන ගින්නෙන් ලෝකය විනාශ වීම, ජලයෙන් ලෝකය...
  16. praneeth.pj

    බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (2)

    බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (2) කලින් ලිපියේ අප සාකච්ඡාවට බඳුන් කළේ බෞද්ධ දර්ශනයේ එන චක්කවාද/චක්කවාල විශ්ව න්‍යායවේදයයි. දැන් අප පළමුව අවකාශ විශ්ව න්‍යායවේදයෙහි සහස්‍ර විශ්ව න්‍යායවේද කොටස ගැන සොයා බලමු. මේ යටතේ විස්තර කෙරෙන්නේ අප වාසය කරන්නා වූ විශ්වයෙහි භෞතික ස්වභාවයයි...
  17. praneeth.pj

    බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)

    දුක්ඛ ලෝක -- Lower Realms of Woe මෙම ලෝක වල දුක් අධික ය. මෙම ලෝකයන්හි පහළට පහළට යන විට දුක් එන්න එන්නම දරුණු වන අතර, සැපක් කියා දෙයක් නැත්තටම නැති වන තරම් වේ. මෙම ලෝක කිසිම අකාරයේ අධ්‍යාත්මික දියුණුවකට සුදුසු නොවේ. මේවායින් නිදහස් විය හැක්කේ කළ පාපකර්ම ගෙවා දැමීමෙන් ම පමණි. (4) ප්‍රේත...

    No contents