1. praneeth.pj

    බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1)

    බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (1) බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත් කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය (Modern Cosmology) පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු ප්‍රධානතම...
  2. praneeth.pj

    නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්

    නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස් අයින්ස්ටයින්ගේ නිවුන් විරුද්ධාභාෂය පිළිබඳව ඔබ හැමදෙනාම අසා ඇතැයි සිතනවා. මොකද සරලව කිව්වොත් නූතන විද්‍යාවේ තියන වඩාත්ම ජනප්‍රිය මෙන්ම වඩාත් ආකර්ශනීයම විරුද්ධාභාෂය ඒක නිසා. දන්නෙ නැති අයට දැනගන්නත් අමතක අයට මතක් වෙන්නත් එක්ක මම ඒක කෙටියෙන් කියන්නම්...
  3. praneeth.pj

    අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

    අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක් මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සිදුවීමකි. මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි අතීතයේ පංචේන්ද්රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාවල තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද...
  4. praneeth.pj

    සෝම හිමියන්ගේ සුවිශේෂී ගමන් මග

    සෝම හිමියන්ගේ සුවිශේෂී ගමන් මග තුන් හෙළයට තිරසර සාමයක් ගෙන දීම උදෙසා උත්තුංග මෙහෙවරක නියැලී සිටි පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමිපාදයන් වහන්සේට හා පරමපූජනීය අම්පිටියේ ශ‍්‍රී රාහුල මාහිමියන් වහන්සේට අසිරිමත් සසුන් දරුවෙකු ලැබිණ. නව යොවුන් වියෙහිදී කසාවතට ඇලූම් කොට සසුන්ගත වූ එම සිසු...
  5. praneeth.pj

    කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසු &#346

    කළලයක් විකසනය වන ආකාරය බුදු පියාණන් දෙසු &#346 මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබදවයි. මෙ පිළිබදව තොරතුරැ ඇතුලත් වන්නේ සංයුක්ත...
  6. praneeth.pj

    කවුරුන් ද මේ නාගයෝ…?

    කවුරුන් ද මේ නාගයෝ…? අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව‍්‍ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන...
  7. praneeth.pj

    අනාගත ලෝකය බුදු නෙතින්

    අනාගත ලෝකය බුදු නෙතින් ගෙවී යන මොහොත නම් වර්තමානය යි. එම වර්තමානය එළඹෙන මොහොතේ දී අතීතය යි. වසර කිහිපයක අතීතයක්, මතකයක් ලෙස සනිටුහන්ව අප සතුව ඇත. එය හුදෙක් ආවර්ජනය කළ හැක්කක් විනා කිසිසේත් දැකිය හැක්කක් නොවේ. සියල්ල සාපේක්ෂ වූ ලෝකයේ කාලයට මෙන්ම මතකයට ද එය පොදු වූ ධර්මතාවයකි. අනාගතය යනු...
  8. praneeth.pj

    දන්නවාද?

    බුදු සරණයි __/\__
  9. praneeth.pj

    සුනඛයෙකු වූ සිටුවරයා...

    ගොඩක් පිං මචන්
  10. praneeth.pj

    විඩාව – නින්ද දුරලා ප‍්‍රබෝධමත් වෙමු

    විඩාව – නින්ද දුරලා ප‍්‍රබෝධමත් වෙමු 1. ප‍්‍රමාණවත් නින්දක් නො ලැබීම මෙය ඔබගේ ශරීර සෞඛ්‍යට මෙන් ම මානසික ඒකාග‍්‍රතාවයට අහිතකර ලෙසින් බලපායි. නිදාගැනීම ක‍්‍රමවත්ව නියමිත කාල සීමාවක සිදු කිරීමත් ජංගම දුරකථන පරිගණක විශේෂයෙන් ක්‍ෂුද්‍ර පරිගණක (Laptop” palmtop computers), රූපවාහිනීයන්ත‍්‍ර...
  11. praneeth.pj

    මහරහතුන් වැඩි මග ඔස්සේ......

    ප්‍රේත ලෝකයේ මනාලිය ප්‍රේත ලෝකයේ මනාලිය (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?) තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර…...
  12. praneeth.pj

    මහරහතුන් වැඩි මග ඔස්සේ......

    මහරහතුන් වැඩි මග ඔස්සේ...... http://sasarinobbata.wordpress.com/ සයුරු සැපෙහි වේ මේ සා දෝසා සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක...
  13. praneeth.pj

    ප්‍රේමය

  14. praneeth.pj

    අවබෝධ කළ යුතු අනිත්‍යය

    අවබෝධ කළ යුතු අනිත්‍යය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා අනිත්‍ය නම් වූ මූලික කාරණය අවබෝධ නො වීම නිසා අපට දුක අවබෝධ වන්නේ නැති බව. අපට කොච්චරවත් තේරෙනවා ‘දුකයි… දුකයි…’ කියලා. නමුත් ‘දුකයි… දුකයි…’ කියලා තේරුණාට, අප සිතන්නේ ‘මම දුක් විඳිනවා’ කියල යි. ‘මට දුකයි’ කියල යි හිතන්නේ. අපි ‘මම’...
  15. praneeth.pj

    බුදු දහම හමුවේ නිෂ්ප්‍රභ වූ බටහිර මනෝ විද&#353

    බුදු දහම හමුවේ නිෂ්ප්‍රභ වූ බටහිර මනෝ විද&#353 බටහිර මනෝවිද්‍යාවේ උදාව ගැන සඳහන් කරමින් අද්භූත හා මිථ්‍යාන්ධකාරයෙන් වැසුණු සිත නම් වූ අභ්‍යන්තර අලුත් ලෝකයක්‌ ගැන නවීන විද්‍යාඥයන් විසින් සොයාගෙන යනු ලබන බව කැලිෆොනියාවේ ඩියුක්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඡේ. බී. රයින් වරක්‌ ප්‍රකාශ කළේය. බටහිර...
  16. praneeth.pj

    කර්මය කරුමය ම නො වේ

    කර්මය කරුමය ම නො වේ පෙර ලිපියක මා බුදුරජාණන් වහන්සේ ගේ අකුසල් කර්මවල විපාක ඵල දීම පිළිබඳ ව විස්තර කරන ලදී. මෙ හි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අකුසල කර්මයන් පිළිබඳ ය. මා මෙය ට තරමක් වෙනස් මාතෘකාවක් තෝරාගත් බැවින් පළමුවෙන් ම මාතෘකාව පිළිබඳ ව හැඳින්වීම උචිත ය යි හැඟී...
  17. praneeth.pj

    අනිත්‍ය සහ කාලය

    අනිත්‍ය සහ කාලය අපට මේ ලෝකයේ හැමදෙයක් ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා පේනවා. නමුත් මේ දේවල් කොච්චර පෙණුනත් අපට හැමතිස්සේ ම හිතෙනවා, මේ ලෝකයේ යම්කිසි පැවැත්මක් තියෙනවා ය කියලා. ඒ විදිහේ හැඟීමක් අපට තියෙනවා. ඒ පැවැත්මක් තියෙනවා කියන හැඟීම පිටිපස්සේ තියෙන්නේ නිත්‍යයි, සැපයි, ආත්මයි කියන අදහස...
  18. praneeth.pj

    Do you Believe this ?

    ඕක එ තරන් දෙයක් නෙමේ.හතරවන ධ්‍යානය දක්වා හිත දියුණු කළ ඕනෑම කෙනෙකුට තමන්ගේ පෙර භාවය දැකිය හැක. එය හරියට චිත්‍ර පටයක් ලෙස ය. ඒ වගේම තම මනසින් සුක්ෂම කය වල් සහිත සතුන්ද මේ අවස්ථාවේ දැකිය හැක.ප්‍රශ්න ඇත්තේ මනසින් දකින දෙය තව කෙනෙකුට පෙන්වීමට නොහැකි වීමයි. ඉතින් අනිත් ප්‍රශ්නය වන්නේ හිත දියුණු නැති...
  19. praneeth.pj

    සතුට/දුක

    ගොඩක් පිං මචන්

    No contents