භයානකම සත්තන් 25 දෙනා
මචන් ල මට අන්තර්ජාලෙ රවුමි ගගහ ඉන්නකොට සුපිරි ආටිකල් එකක් අමිබ වුනා උබලටත් වැදගත් වෙයි කියල හිතිල බෙදාගන්න හිතව.
ලෝකෙ භයානකම සත්තන් වර්ගීකරනය කරල තියෙනව ඒ අනුව දැනට භයානක [FONT="]සතුන් විශේෂ 25 ක් හොයාගෙන තියෙනව ඉන් විශේෂ 12 ක් ම ඉන්නෙ අපේ රටෙිලු. [/FONT][FONT="][FONT="] ඒ අනුව පිලිවෙලින් [/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]මදුරුවා , අලිය, කිඹුල මුල් ස්ථාන [/FONT][/FONT]තුනට පිළිවෙලින්[/FONT][FONT="]ඉන්නව
[/FONT][/FONT]
1. [FONT="]මදුරුවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT][FONT="]කුඩා වුවත් ගම්මිරිස් ඇටය සැර බව නැවතත් පසක්[/FONT][FONT="]කරමින් මදුරුවා ලොව භයානක ම සතුන් අතර මුල් තැනට පැමිණ ඇත. මදුරුවන්ගේ දෂ්ඨ[/FONT][FONT="]කිරීමෙන් සෑදෙන ඩෙංගු[/FONT][FONT="], [/FONT][FONT="]මැලේරියාව ඇතුළු රෝග වලින් වසරකට ලොව පුරා කෝටි[/FONT][FONT="]700[/FONT][FONT="]ට වැඩි පිරිසක් රෝහල්ගත වෙති. වාර්ෂිකව මදුරු දෂ්ඨනනේ මියයන සංඛ්‍යාව[/FONT][FONT="]ලක්ෂ [/FONT][FONT="]30[/FONT][FONT="]ට අධිකය. ශ්‍රී ලංකාවේ ද මදුරු විශේෂ රැසක් දක්නට ලැබෙන අතර[/FONT][FONT="]වාර්ෂිකව විශාල පිරිසක් මියයාමට මදුරු දෂ්ඨනය හේතුවේ
[/FONT]
2. [FONT="]අලියා[/FONT]
[FONT="]ආසියාවේ හා අප්‍රිකාවේ සිටින අලි ගොඩබිම සිටින[/FONT] [FONT="]විශාලතම සත්වයාය. තම වාසස්ථානය වූ වනාන්තරයේ දී මිනිසුන්ට පහරදීම අවම[/FONT] [FONT="]වුවත් වරින් වර ගම් වැදී වගාවලට හානි සිදුකරමින් මිනිසුන් ද පහර දීමට[/FONT] [FONT="]පෙළඹේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් බොහෝ මිනිසුන් මෙනම් අලින් ද ජීවිතයෙන්[/FONT] [FONT="]වන්දි ගෙවයි. ශ්‍රී ලංකාව ද අලි මිනිස් ගැටුමෙන් පීඩා විදින රටකි[/FONT]
3. [FONT="]කිඹුලා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලොව කිඹුල් විශේෂ [/FONT]23[FONT="]කි. ශ්‍රී ලංකාවේ සිටින ගැට කිඹුලා සහ අප්‍රිකාවේ නයිල් කිඹුලා ලොව දරුණුත ම කිඹුල් විශේෂ ලෙස හ[/FONT][FONT="]දුන්වයි. ආහාරදාම වල මුල් ස්ථානවල සිටින කිඹුලන් දිය බීමට එන මුව පැටියාගේ[/FONT] [FONT="]සිට මෝරුන් දක්වා සිටයළුම ජීවීන් ආහාරයට ගනී. දිය කඩිතිවල දිය යටින් සැගවී[/FONT] [FONT="]පහර දීමට සමත් සත්ත්ව විශේෂයක් වන කිඹුලා ආහාරදාමය ඉක්මණින් අවසන්කැර[/FONT] [FONT="]දමයි.[/FONT]
4. [FONT="]හිපපොටේමස්[/FONT]
[FONT="]ශාක භක්ෂකයෙකි. ගොඩබිම දී කුලෑටි ගත් පෙන්වුව ද[/FONT] [FONT="]ජලයේදී මොවුන් පරාජය කිරීමට කිසිවෙකුත් නැත. රංචු වශයෙන් ජීවත් වන මොවුන්[/FONT] [FONT="]ඕනෑම සතකු සිය සතුරකු ලෙස සළකා දියේ දී මැරෙන තුරු පහරදෙයි.[/FONT]
5. [FONT="]නිල් මුදු බූවල්ලා[/FONT]
[FONT="]
ගොල්ෆ් ගෝලයක් තරම් කුඩා දර්ශනීය සත්ත්වයෙකි.[/FONT] [FONT="]නිල් පැහැති වළලු පිහිටා ඇති නිසාම මේ නම ලැබී ඇත. බූවල්ලාගේ විෂ මිනිසුන්[/FONT] [FONT="]විසිහය දෙනෙකුට එකවිට දිවි අහිමි කිරීමට සමත් කම් දක්වයි. මොවුන්ගේ[/FONT] [FONT="]ප්‍රහාරයකට ලක්වුවහොත් මරණය ඒකාන්තය. නිල් මුදු බූවල්ලාගේ විෂ නැසීමට[/FONT] [FONT="]මෙතෙක් ඔසු සොයාගෙන නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ජීවත්වේ.

[FONT="]ඉතිරි ටික ඊලගට දාන්නමි[/FONT] ....
[FONT="]
[/FONT]
[FONT="]හොදනමි ඉතින් දන්නවනේ [/FONT]

.
අහක බලන් යන්නෙ නැතිව අඩුම ගානේ
එකක් වත් දාල යන්ඩෝ .....
රි පෝස්ටි නමි සොරි වෙන්න ඔින ....

.අහක බලන් යන්නෙ නැතිව අඩුම ගානේ
එකක් වත් දාල යන්ඩෝ .....
රි පෝස්ටි නමි සොරි වෙන්න ඔින ....