මචන් මගේ යාලුවෙක් පාවිච්චි කරපු apple i phone 5 එකක් අරන් දැන් දවස් කීපයක් (මන් නම් ගන්න එපාම කිවා ඇහුවේ නැ ):rolleyes::rolleyes: .ගද්දි wifi වැඩ කරාලු.දන්දන් wifi ඕන කරන්න බැ hide වෙලා වගේ තියෙනව.නෙට් එකෙන් බලල එක එක ඒවා කරලා බැලුව.දන්නා එක්කෙනෙක් කියන්න මේකට මොකද කරන්නේ කියල.
මෙන්න මේ වගේ