එක ගෑනිගෙන් ගැනිට වෙනස් වෙන්ව,සමහරු බය කරලා පුළුවන් තව උන්ට ආදරෙන් කිවම තවත් උන් කොහොමටවත් බෑ ජන වලින් එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් බොහොම ටිකයි.අම්ම කියල තියෙන එක ඇත්ත හැබැයි ඉතින් එතකොට ඉන්න වෙන්නේ පො***ක් වගේ තමයි.හැබැයි මන් ටක්කෙටම එකක් කියන්නම් ගැහුණු හෝ පිරිමි වේවා හැදෙයි හදන්න...