නව_සක්විති_කඩුවෙලින්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම උනුත් ඉන්න ඕන බන්, දැන් බලපන් කී දෙනෙක් ගෙ කියලා කළු සල්ලි අරන් ගිහින්ද
    උන්ට පොලිසි යන්නත් බැහැ, ගෙදර ඉන්නත් බැහැ :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ලංකාවෙ හරි විදියට සල්ලි හොයපු උන් හොයාහන්න නැති තර. ගොඩාක් උන් හම්බ කරන්නෙ වැරදි ක්‍රමෙට.
    නිකන් ජනමාධ්‍ය වලින් පුම්බපු චරිත විතරයි .දෙශපාලනික සබඳතා හරහා වගෙ දෙවල් වලින් තමා ගොඩක් එවුන් රැඳිලා ඉන්නෙ.

    :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇමැති පියෙක්, කඩුවෙල ප්‍රසිද්ධ හිමිනමක්, කපු මහතෙක්, කෝටිපති ව්‍යාපාරිකයෝ, බැංකු නිලධාරීහු මෙන්ම පොලිස් නිලධාරීහු ද

    ඔය නිවුස් එක ගත්ත විදිහට ම මෙන්න මේ අයගේ නම් ගම් ටිකත් දාන්නකෝ.
    නැත්තන් නිව්ස් වලින් වැඩක් නෑ. :yes:
     

    Similar threads