රිදෙන්ඩ් දෙන්න ඕනේ
එතකොට කියන එක අහනවා![]()

එක ගෑනිගෙන් ගැනිට වෙනස් වෙන්ව,සමහරු බය කරලා පුළුවන් තව උන්ට ආදරෙන් කිවම තවත් උන් කොහොමටවත් බෑ ජන වලින් එන දේවල් වලින් වෙනස් කරන්න පුළුවන් බොහොම ටිකයි.අම්ම කියල තියෙන එක ඇත්ත හැබැයි ඉතින් එතකොට ඉන්න වෙන්නේ පො***ක් වගේ තමයි.හැබැයි මන් ටක්කෙටම එකක් කියන්නම් ගැහුණු හෝ පිරිමි වේවා හැදෙයි හදන්න පුළුවන් බැන්දම හැදෙයි කියල හිතනවා නේද අන්න එතන තමා වැරැද්ද ගන්නේ,මොකද මනුස්සයෙක් ගේ ගති හැසිරීම් වෙනස් කරන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයක් විශේෂයෙන් ගැනු කෙනෙක්ගෙ .උබ උබට නොගැලපෙන කෙනෙක් බැදල උබේ විදියට හදාගන්නම් කියල හිතනවානම් ඒක සිහිනයක් සැබෑම සිහිනයක්.....කොහේ කොතැනක... දැන්නම් පිස්සු වගේ ගනු ගැන කියන්න ගිහින්,ඔන්න ඕකයි ඇත්ත කතාව පුළුවන් තරම් කෙටියෙන් කිවේ.
වරද මගේ - මන් සමාව ගැනීම
වරද එයාගේ - ඒත් මම සමාව ගැනීම
#HappyMarriageLife

සහතික ඇත්ත. ලව් කරන කාලෙදි ඕනෙ නම් තමන්ගේ විදිහට හැදිලා ඉදී. බැන්දට පස්සෙත් උපරිම අව්රුදු 2 ක් එහෙම ඉදී. ඊට පස්සේ පරණ පුරුදු ට්‍රැක් එකේම තමයි යන්නේ. 

උණ පුරුකේ දැමුවත් බලු වලිගේ ඇද නෑරේ![]()
Tikak seren inna oni.. Unta oni widihata natnna denna hoda ne.. Godak genu kemathith thamange pirimiya ehma innwata
සහතික ඇත්ත. ලව් කරන කාලෙදි ඕනෙ නම් තමන්ගේ විදිහට හැදිලා ඉදී. බැන්දට පස්සෙත් උපරිම අව්රුදු 2 ක් එහෙම ඉදී. ඊට පස්සේ පරණ පුරුදු ට්‍රැක් එකේම තමයි යන්නේ.
උණ පුරුකේ දැමුවත් බලු වලිගේ ඇද නෑරේ![]()

වරද මගේ - මන් සමාව ගැනීම
වරද එයාගේ - ඒත් මම සමාව ගැනීම
#HappyMarriageLife
ගෑනු කවදාවත් උන් අතින් වරදක් වුනාට පිළිගන්න අකමැති සත්ව Kottasayak Ban

කඩෙන් කාපන් බන් එතකොට හරි, හැබැයි මතක ඇතිව බිල ශර්ට් සාක්කුවට දාල තියාගනින් රෙදි හෝදදි ගෑණිට පේන්න එච්චරයි. ගෑණුන්ගෙ ගෙම්බර් බහිනව හිටු කියල