තමන් වගේමයි තමන් ආශ්‍රය කරන යාලුවොත් කියල හිතන එක තමයි ඔතන අවුල බන්, අපි උන්ට හොද කරනව වගේ උනුත් අපිට ඒ විදියටම සලකයි කියල හිතාගෙන ඉන්න එක තමයි අපි කරන ලොකුම වැරැද්ද. ඒක එහෙම වෙන්නෙ නෑ බන්. ආශ්‍රය කරන්න හොද කල්‍යාන මිතුරෙක් නැත්නම් තනිව වාසය කරන්න කියල බුදුහාමුදුරුවො කිවුවෙ ඕක තමයි. :yes: