මමනම් team outing/ dinner outing ගියාම කොල්ලො ඔක්කොමත් එක්ක බොන්න සෙට් වෙනවා, බීලා නටලා ආතල් එකේ outing එකේ ඉන්නවා, එහෙම සෙට් වුන ගොඩක් උන් පට්ට බොක්කෙ ෆිට්.. ඊට පස්සෙ උන්ම මගේ නම අහගෙන linkedin request එවනව, එතන ඉදන් ඕන sup එකකට ඉන්නව ඉතින් :yes:
තව සෙට් එකක් ඉන්නව අමද්‍යප සීන් එකේ උන් දෙතුන්...