1. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    ඉතින් අනෙ මමත් කියන්නෙ එක කරන්න ලෙසිම ක්‍රමයක්.....ඔයට ඇප් එකක් හදන්න තරන් දැනුමක් නැත්නම් බ්ලොග් එකක් පටන් ගන්න......එහෙමත් බැරි නම් මේකෙම අලුත් මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න..... එහෙම නැතුව වෙන වෙන බයිලා කියවල වැඩක් නැ...කරන්න පුළුවන් ප්‍රායෝගික දෙ කරන්න.... කොහොමත් ඔක ඔයාලගෙ ලෙඩක්...දෙයක්...
  2. Sara531

    නැන්දම්ම ලේලි කේස් බන්

    මොනා කරන්නද....ඉල්ලගෙන කනවා නම් කාලා ආපුවාවේ කියලා මගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා මිස:P
  3. Sara531

    නැන්දම්ම ලේලි කේස් බන්

    කිසි ගැටලුවක් නැ...ඔයාට දෙවනි පාරට මට ගහන්න අතක් ඉතුරු වෙන්නෙ නැ........... කැමතිද......
  4. Sara531

    මුස්ලිම් බඩු සහ කඩ [Muslim product & shop]

    ඔව් අප්පා.....එත් හයිලන්ඩ් එක කන්න පුළුවන් නෙද.....
  5. Sara531

    The Meme Thread - Part 3

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  6. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඉත්තෑවන් අවශ්‍ය අය සිටි නම් NK123 මහතා හමුවන්න.........ඉක්මන් කරන්න......තොග අසීමිත හෙයින් කැමති ප්‍රමාණයක් නොමිලෙ ලබා ගත හැක......
  7. Sara531

    Abandoned Porn ♥

    ලස්සනයි
  8. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    කමක් නැ..මගෙ පරන ක්‍රිකට් කැල්ල හිටියෙ එහෙ....:rolleyes:
  9. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    සිත නිවන කතා...... සිත නිවන කතා....... සිත නිවන කතා..........
  10. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔලිම්පික් වත් යාවි එතකොට
  11. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ශවර්මාව යවමුද.....කියමු ලංකාවෙ ගැනු කැත නිසයි මුන්ට බැරි කියලා.......
  12. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මැච් එක පැරදුනා ද
  13. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    No ball වලින්.....:rolleyes:
  14. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔව්..එවායින් අනික් ක්‍රිඩා නඩත්තු කරන්න යෙදෙව්වානම් ඉවරයි
  15. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔව්..ඇත්ත තිත්තයි....
  16. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    :P:P සාදාරන මුදලට ඉත්තෑවන් විකුනනු ලැබේ........:rofl:
  17. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    8න් 7ක් පරදිනවා:P
  18. Sara531

    Ayeth Nolimit yanwa ape ewun

    ඔව් මටත් එක හිතුනා...පාකින් තියෙන නිසා පාර්ක් කරලා වෙන තැන් වලට යන්නත් පුළුවන් නෙ...අපිත් කලෙ එකමයි.....වහලා තිබ්බ කඩයක් ගාව වාහනෙ පාර්ක් කරල ගියා..... Hi life එක එහෙම වෙලෙනවා.........10ට විතරත් බල්ලෙක් වත් නැ...

    No contents