1. Sara531

    Ayeth Nolimit yanwa ape ewun

    Mc එකට ගියෙ ෆොන් එකක් ගන්න...එකට හරි යන බැක් කවර් එකක් එකෙ තිබ්බ කඩෙ නොතිබ්බ නිසා ශොප් එකක් හොයන් මහරගමටම ආවා...එතකොට දැක්කෙ.....
  2. Sara531

    Ayeth Nolimit yanwa ape ewun

    වෙන්නත් පුළුවන්..හැබැයි මහරගම එකෙ නම් වාහන පාක් කරල තියෙනවා මම දැක්කා....මහරගම පමුනුවෙත් සෙනග අඩුයි ගොඩාක්......mc එකෙ උනත් ලොකු ක්‍රවුඩ් එකක් නැ දැන්.....බම්බලපිටියෙ උනත් ඉස්සර තරම් ම සෙනගත් නැ.....
  3. Sara531

    Ayeth Nolimit yanwa ape ewun

    මේක තමා ඇත්ත......අපෙ මිනිස්සු පංසලට යන්න බයයි....එත් ඔවා අස්සෙ රිංගන්න බය නැ.........:dull:
  4. Sara531

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මොනාද අලුත් ම නිව්ස්........:rolleyes:
  5. Sara531

    නැන්දම්ම ලේලි කේස් බන්

    ,ඔය තියෙන්නෙ ප්‍රොෆයිල් එකෙ.....
  6. Sara531

    Note 9 or S10e or iPhone 8?

    S10
  7. Sara531

    නැන්දම්ම ලේලි කේස් බන්

    මට බැ කිවිව සාපෙ තමා ඔය:P:P
  8. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    අනෙ යන්න...මම තරහා වෙලා ඉන්නෙ ඔයා ඒක්ක...:(
  9. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    එහෙනම් කාවද........;)
  10. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    ආයෙ රෑට තමා......:cool:
  11. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    පොලිස් අක්කා.
  12. Sara531

    Hemas and CBL latest news

    :cool:
  13. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    නිමාලි නංගී.............................;)
  14. Sara531

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    අයියො...........ඔයා සිරියස් ගත්තාද......... කෙටියෙන් තොරනෙ විස්තරෙ මේකයි.....ශර්මා 01 යනු ලංකාවෙ කෙල්ලන්ගෙන් බූට් කාලා ලංකාවෙ කෙල්ලො කැතයි,එත් සුද්දියො එහෙම නැ..එයාලා ලංකාවෙ කොල්ලන්ට ආදරේයි,ලංකාවෙ කොල්ලෙක් මැරි කරන එක තමා සුද්දියන් ගෙ එකම සිහිනය කියලා හිතාගෙන ඉන්න කෙනෙක්..... එයාගෙ පොස්ට්...

    No contents