1. Sara531

    පෝන් එකේ dolby atom

    :lol:අනුරාධ මේ........ඔකෙ ඇත්තටම dolby atom තියෙනවා ද....:rolleyes:
  2. Sara531

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දුකම විඳලා ඔයා හින්දා තවම නැහැ මං සතුට ලබලා සිතම රිදවා ගියා කියලා ඔබට නැහැ මං වෛර කරලා කලබල වෙලා පුංචි දේටත් රන්ඩු සරුවල් නොකර පෙරදා අපි හිටියනම් තේරුම් අරන් අදටත් මගේ විතරයි ඔයා මතක අතරින් පෙනෙනවා ඔබ ගියපු දුර දමා එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින් ඉන්න බැරි තැන ඉවසා කලබල වෙලා..... තවම එලෙසින්...
  3. Sara531

    Happy Birthday To Me

    ලැබුනා.....................
  4. Sara531

    කෝපි එකක් බීලා කතා කර කර ඉන්න පුලුවන් තැන් 6&a

    මම ගියෙ ඉරිදාවක...1ට වගෙ......හිටියා කපුටො වගයක්....:(
  5. Sara531

    Game of Thrones Fans

    :lol:එහෙම ම නැනෙ...බ්‍රැන් අවුරුදු ගානකට මැරෙන්නෙ නැනෙ.....
  6. Sara531

    Game of Thrones Fans

    රනිල් වගෙ පුටුව අත අරින එකක් නැද්ද අවුරුදු ගානක් යනකම් ම.......:confused:
  7. Sara531

    කෝපි එකක් බීලා කතා කර කර ඉන්න පුලුවන් තැන් 6&a

    ඇයි අනෙ ඔයා ගිය වෙලාවෙ හිටියෙ නැද්ද.....
  8. Sara531

    eelagapaarath?

    මම ගානෙ අවශ්‍ය බඩු ටික දෙනවා
  9. Sara531

    කෝපි එකක් බීලා කතා කර කර ඉන්න පුලුවන් තැන් 6&a

    එතන නම් ශොයි....දවල්ට කපුටො වටෙ ඉන්න එක තමා එපා වෙන්නෙ.......අනික අවුව එනවා නෙ.....
  10. Sara531

    ඇයි මට දවසම උඹල වගේ

    එයා රිටාලින් ගන්න ගත්තා.....අන්තිමට අනුරාධ නැතිවෙලා the guy කියලා එයා වෙනස් උනා.......... ඔබටත් ආත්මය මාරු කරගැනිමට අවශ්‍ය නම් අදම රිටාලින් බාවිතා කර වෙනස වටහා ගන්න.......;)
  11. Sara531

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    නිහාල් කොහෙද අනෙ ගිහින් හිටියෙ.....
  12. Sara531

    Game of Thrones Fans

    ඔකෙන් වෙන්නෙ තවත් ලිටිල් ෆින්ගර් කෙනෙක් බිහි වෙන එක.......
  13. Sara531

    Game of Thrones Fans

    ඔව් කතාව ෆාස්ට් වැඩි.හැබැයි සන්සා නොර්ත් එක වෙනම ඉල්ලුව එක නම් එච්චර ගානක් නැ.....එයා නිකම් විග්නේෂ්වරන් වගෙ වෙනම කැල්ලක් ඉල්ලනවා...... මෙක උනෙ සටන් ටික ග්‍රේට් වොර් (great war ) නෙමෙයි ගෙට් වොර්(gate war ) උන එක.... බ්‍රැන් මකරාව හොයන්නෙ කපුටො ටික කන්ට්‍රොල් කරන් ඉන්නවා වගෙ කන්ට්‍රොල් කරන්න...

    No contents