ඉතින් අනෙ මමත් කියන්නෙ එක කරන්න ලෙසිම ක්රමයක්.....ඔයට ඇප් එකක් හදන්න තරන් දැනුමක් නැත්නම් බ්ලොග් එකක් පටන් ගන්න......එහෙමත් බැරි නම් මේකෙම අලුත් මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න.....
එහෙම නැතුව වෙන වෙන බයිලා කියවල වැඩක් නැ...කරන්න පුළුවන් ප්රායෝගික දෙ කරන්න....
කොහොමත් ඔක ඔයාලගෙ ලෙඩක්...දෙයක්...