1. HypermaD2

    CEB Salaries

    මෙලා අයිය හරි.. වැඩි කරගන්න සේරම අයින් කරල දැම්ම නම් හරි
  2. HypermaD2

    CEB Salaries

    2015 ඉඳල පොල් ගෑවෙ නෑ සහෝ... අවුරැදු ගනාක් සාකච්ඡා කරල කරන්න පුලුවන් සේරම කරලයි මේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අත ගහල තියෙන්නෙ
  3. HypermaD2

    CEB Salaries

    ඔයාට ඉරිසියයි කියල මම මොනා කරන්නද ලොල්ස්... මෙවට හොඳයි කිවුවෙ නෑ.. හොරට පඩි වැඩි කරගත්ත එක අසාධාරන නිසයි කිව්වෙ
  4. HypermaD2

    CEB Salaries

    ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න.. වෙන රටවල ඇඟ මහන්සි වෙලා කරන රස්සා වලත් පඩි මහ වෙනසක් නෑ.. මම කතා කරන්නෙ අව්වෙ කට්ට කකා කනු බඩගාන කොල්ලො ගැන.. ඔපිස් වල තපින අනිත් අය ගැන නෙමේ
  5. HypermaD2

    CEB Salaries

    අනිත් උන්ගෙන් වැඩක් නෑ.. මම කතා කරන්නෙ අව්වෙ කට්ට කන ලේබර් කොල්ලො ගැන... ඉංජො කියල එයාලට විතරක් පඩි වැඩි කරගන්න එක සාධාරනද? මහන්සි වෙලා පට්ට කට්ටක් කන්නෙ එයාල.. ඉංජොන්ට කොන්ත්‍රාත් කරැවන්ගෙන් ලැබෙන කුට්ටි ගැන දන්නවද? CEB ඉංජෙක්ට තියන පවර්ස් දන්නව නම් මෙහෙම කියන්නෙ නෑ.. අනික ගොඩක් ඉංජිනේරැවරැන්...
  6. HypermaD2

    මගෙ ජීවිතේ

    :yes::yes::yes:
  7. HypermaD2

    CEB Salaries

    ඔවු ඔවු ;)
  8. HypermaD2

    CEB Salaries

    ඕ ලෙවල් + පන්දම
  9. HypermaD2

    CEB Salaries

    බොරැ බයිල ගහල මිනිස්සු අන්දන්න එපා යකෝ... ඉන්ජිනේරැවන්ලෙ බේසික් එක විතරනෙ ඔයා මේ දාල තියෙන්නෙ... එයාලගෙ එලවන්ස් එහෙම දන්නෙ නෑ නෙහ්? දන්නෙ නෑ නම් අහගන්න.. එලවන්ස් ජාති "ජාති" හරිද... 40 ගානක් තියනව.. ඒ එකක් අඩුම 1000යි කියල හිතල අවම පඩිය පොඩ්ඩක් බලනවද... 1000 කියුවෙ නිකමට මේකෙ 10 000 වෙන එවත්...
  10. HypermaD2

    මචං sex කියන්නෙ?

    😂😂😂
  11. HypermaD2

    Dawas 25n kotu 9k !!!

    Patta bro
  12. HypermaD2

    Wedding 2018 - [Middle Class Wedding Budget]

    බඳන්න බෑ....:shocked::sorry:
  13. HypermaD2

    හොටෙල් එකක්.. කොෆී ශොප් එකක්

    buget Awlk ne nam patan ganin Uba me Kiyanna widihata Wede negala yai
  14. HypermaD2

    ~කොත්තු කතාව~

    කොත්තු රොටී අපි කාටත් දහස් වටී... පහුවදාට බඩේ රැජා සුවර් පුතී...
  15. HypermaD2

    Toyota Prado 2017 New Model

    Supirine

    No contents