මට සිද්ද උන අපූරැ ගැටලුවක්...
මේකයි විස්තරය...
මම දවසක් ඇඹරැම්හලකට ගිහින් එතනින්ම වේලපු කහ කෑලි 1kg එකක් අරගෙන ඒක කොටල තියන්න කියල ගියා..
මම පස්සෙ ටික වෙලාවකින් ආයෙ එනකොට ඒක කොටල තිබුන හැබැයි ගෙදර ගියාම තාත්ත කියනව "අපි ගත්ත කහ එක කොටන්නෙ නැතුව එයාල විකුනන්ඩ තියන කහ කුඩු වලින් දුන්නද දන්නෙ...