1. Mugen

    මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

    IT Field එකට එන්ටර් වුනේ කොහොමද? TEC Sri Lanka එකේ ශිෂත්වයක් ලැබිල. ඊට පස්සේ බාප්පා P2 computer එකක් ගෙනත් දුන්න. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ? යාළුවන් ගේ කැඩුන computer හදන එක (Professionally Teaching IT) දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද? Azure, VMWare, Citrix Xen, SCCM, Windows...
  2. Mugen

    මැෂින් එකක් හදාගන්න ඕන බන් around 30k

    ඔය 30,000 ලැප්ටොප් එකේ keyboard එක replace කරපන්. ඉතුරු සල්ලි වලින් SSD එකක් දාපන්. තව සල්ලි ඉතුරු නම් රැම් upgrade කරන්න.
  3. Mugen

    Web site u waste ur time

    elakiri Youtube
  4. Mugen

    පළවෙනි කාර් එක

    ඔව් බන්, Brand new වාහන නැති නිසා second hand market price බොරුවට වැඩි වෙනවා. 2M වලට වටින් නෑ බන්. මම කාර් එකට ආස නිසා ගත්තේ. දැන් අවරුදු 10 වෙනවා.
  5. Mugen

    දෙන්නෑ තොපිට

    Play Station Network region Youtube Music Support for Google smart home devices
  6. Mugen

    පළවෙනි කාර් එක

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27 2. ගත්තු කාර් එක මොකද්ද? Honda Civic Ek3 1998 3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ගෙදරින් 225,000 මම ඉතුරු කරපු 155,000 4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලීස් 11 5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 14.75
  7. Mugen

    most worth item you bought for life

    A Car
  8. Mugen

    TV ඔස්ථාර් ලාගෙන් Need Help!!

    මගේ අදහස් රූ 50,000 කට 32" TV එකක් ගන්න එක තේරුමක් නෑ. ඔබ නිතර TV බලනවා නම් 43" වත් ගන්න. මම 2021 අවුරුද්දට recommend කරන්නේ 49" හෝ ඊට වැඩි size. Budget එක වැඩි කරන්න අමාරුනම්, ලොකු size Standard TV එකක් අරන් Android setup box ekak එකක් fix කරගන්න. (Google Chrome Cast / Amazon Fire Stick...
  9. Mugen

    Smart TV

    අනිත් TV වල බලන විදියටම තමයි බලන්න වෙන්නේ. ඇන්ටනා නම් කේබල් එක ප්ලග් කරගන්න, Satelite TV or IP TV නම් decoder input cable එක ප්ලග් කර ගන්න.
  10. Mugen

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    මටත් එකක් ගන්න පුළුවන් වෙයි ද ?
  11. Mugen

    House Plan

    ඉන්න පැත්තේම එක්කෙනක් නම් ලේසි. නගර සබා නම් එකේ TO ල අඳුරන එක්කෙනක් නම් ලේසි.
  12. Mugen

    Help Needed

    Service Letter & B card
  13. Mugen

    වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

    නෑ ! නෑ ! Microsoft Exam එකක් කලේ අවරුදු 3 කට පස්සේ. Azure AD නම් අවුරුදු 3කට වඩා experience තියෙනවා. අනිත් ඒවා වල නම් 1 month වගේ production experience එකක් තියෙන්නේ.
  14. Mugen

    SLT වලින් pornhub එහෙම යන්න බෑ

    මගේ 8.30 P.M වෙනකොට හැදුව. Service Now & MsTeams වැඩ කලේ නෑ. Azure වල නම් අව්ලක් තිබුනේ නෑ. SLT 4G use කරන්නේ .
  15. Mugen

    වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

    මම අවරුදු 3කට පස්සේ exam එකක් කලේ. Exam එක ලේසී කියලම කියන්න බෑ. අනිවාර්යෙන් dumps බලන්න. මම use කලේ මේ site එකේ Premium dumps https://www.prepaway.com/microsoft-certified-azure-administrator-associate-certification-exams.html
  16. Mugen

    ජොබ් එක කරන ගමන් උබල

    හොඳ පඩියක් ගෙවන රස්සාවකට ගිය නම් හරි නේද ? Work Life balance කියල එකක් තියෙනවා.
  17. Mugen

    Laptop repair help

    Lanka Laptop House - Dehiwala 071 900 4004

    No contents