මම ලඟත් සම්පත් Amex එකක් තියෙනවා. VISA Platinum එක ගන්න කොට නිකන් දුන්න. දැන් නම් කාඩ් දෙකටම Annual fee ගෙවන එක තේරුමක් නෑ වගේ. එකම credit limit එකනේ share වෙන්නේ. මේ අව්රුද්ද ඉවර වෙන කොට Cancel කරලා දානවා.
HSBC Platinum එකකුත් තියෙනවා. අන්න Credit Card. විස්වාස කරන එකක් නැති නිසා screenshot...