Oneplus One for Rs:24400
මම UAE වල ඉන්නේ... මෙහේ online site එකකින් මම phone එකක් order කලා. ලංකාවේ credit card එකකින් තමයි pay කලේ. එත් Bank authentication fail උනා transaction එක මගදී මමත් order එක cancel කරලා නිකන් හිටියා.
මෙන්න ටිකකින් mail එකක් ආවා මගේ order එක confirm බඩු දවස් 3-4කින්...