මම UAE වල ඉන්නේ... මෙහේ online site එකකින් මම phone එකක් order කලා. ලංකාවේ credit card එකකින් තමයි pay කලේ. එත් Bank authentication fail උනා transaction එක මගදී මමත් order එක cancel කරලා නිකන් හිටියා.
මෙන්න ටිකකින් mail එකක් ආවා මගේ order එක confirm බඩු දවස් 3-4කින් ලැබෙයි කියල. මම bank site එකට log වෙලා බැලුව මගේ transaction එක awaiting for approval එකේ තියනවද කියල එකෙත් නෑ මචං.
පස්සේ මම order එක cancel කරලා වෙන එකක් order කලා මෙන්න අර කලින් එකේ ගාන අඩු කරලා තමයි ගාන වැටුනේ. ආයේ මම bank site එකට log වෙලා බැලුව transaction එක awaiting for approval එකේ තියනවද කියල දැන් නම් වැටිලා තියනවා එත් අර අඩු කරපු ගාන.
අද ගොඩක් වෙලාවට phone එක deliver කරයි කියලා හිතෙනවා order tracking බැලුවම... මොකද්ද බන් මේ සීන් එක ?? උබලට මෙහෙම වෙලා තියනවද??
අර transaction එක උනේ නැති එක පස්සේ add වෙයිද??
Old phone එකේ ගාන - 599+12 = 611
New Phone එකේ ගාන - 1199+12 = 1211
Transaction එක වෙලා තියෙන්නේ 1211-611 = 600
ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රු:24400
දන්න එකෙක් කියපන් බලන්න මොකක් වෙයිද??