1. Miami-Vice

    අපි දැං ඉස්කෝලෙට එනවා.. කරුණාකර පාර ඉඩ දෙන්න

    රටේ තීරණ ගන්නෙ සාගල සෑර්... මේව සාමාන්ය දේවල් 🥴
  2. Miami-Vice

    Scurvy is missing?

    ජෑම් පාං, මාරි, නෙස්කැපේ, නයිස්??? :eek:
  3. Miami-Vice

    උබලට කොන්ඩෙ රැවල කපන්න මාසෙට කීයක් යනවද?

    1200? මටනං මාස දෙකකට සැරයක් 300 :baffled: රැවුල DIY
  4. Miami-Vice

    කොහොමද මාර්ගපලයක් ලබන්නෙ?

    නිවන් අවබෝධ කරන මාර්ගයේ යනකොට පහුකරන ස්ටේජස් (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්)... මමත් හරියට දන්නෙ නැහැ
  5. Miami-Vice

    අඩෝ මේ බලපල්ලා

    මිනිස්සු, ගෑනු, ළමයි ලක්ශ ගානක් මරපු එවුන්ට සත්තු මහ ලොකු දෙයක්ද... ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද කිව්වලු :lol:
  6. Miami-Vice

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    බොන එකේ තාවකාලික ආතල් එකක් තිබුනට ඇබ්බැහි උනොත් ඔක්කොම ආතල් ඉවරයි :-(
  7. Miami-Vice

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    ගොඩක් තියෙනව... ඇතිදා සීනි නැතිදා ගෝනි රෙන්ඩ තියෙන පු# දෙන්ඩ එපා
  8. Miami-Vice

    මේ සිංදුව මට නම් සෙට් වෙන් නෑ..

    අමු සිංදුවක් කියන්නෙ මොකද්ද බං? :eek:

    No contents