1. Miami-Vice

    සුද්දොන්ගෙ රටට ගිහිල්ලා වැරදි කරනවා එහෙම නෙමෙයි!

    1. ඒ ගෑනි වැරදියි සහ මෝඩයි 2. වනජීවී එකේ එවුන්ට සහ වටේ ඉන්න එවුන්ට ඉංගිරිස් බෑ
  2. Miami-Vice

    සනත් ජයසූරියට තරහ ගිහින් දැකල තියනවද?

    දැං ඉන්න අය කේන්තියට බූරුව ගහනව අවුට් උනාම :baffled:
  3. Miami-Vice

    Chaos Erupts In Dublin, Ireland

    :eek:
  4. Miami-Vice

    බෙල්ල -උරහිස

    ඒක වෙන්න ඇති හේතුව... ෆිසියෝ කෙනෙක්ට කියන්න ඉක්මනට... අනිවා බ්‍රේක් එකක් ගන්න සැරින් සැරේ ජොබ් එක කරද්දි... බෙල්ලට/කොන්දට එක්සසයිස් කරන්න
  5. Miami-Vice

    බෙල්ල -උරහිස

    physio the rapist කෙනෙක් ගාවට ගිහිල්ල බැලුවෙ නැද්ද?
  6. Miami-Vice

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    ඔව්, ලංකාවෙ සමහර මෝඩයො හිතං ඉන්නව කල්ලො මෙහෙම හැසිරෙන්නෙ උංගෙ පාට නිසා කියල :lol: සුද්දොංගෙ රෙදි හෝදන්ඩ චාන්ස් එකක් එනකං බලාගෙන ඉන්නෙ ඒගොල්ලො :lol:
  7. Miami-Vice

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    කල්ලො සුද්දියො ටික දාල ඕකෙං යන්නෙ නෑ.... කල්ලො කරන්නෙ ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපන එක :lol:
  8. Miami-Vice

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    :yes: සුද්දො කොරපු බලු වැඩ වලට ගෙවන්ඩත් එපෑ
  9. Miami-Vice

    ලංවීම ලොක්කිට රට චාරිකාවට සපත්තු සහ බෑග් මණ්ඩලේ බිලට...රුපියල් 63,000 ක මුදලක්

    "...පරීක්‍ෂණයක් කරන ලෙස එම මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත්..." 🥴
  10. Miami-Vice

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    කල්ලොංව සත්තු වගේ දම්වැල් වලිං බැඳල අවුරුදු සිය ගානක් තිස්සෙ අමානුෂික විදියට වද දිදී වැඩ ගන්ඩ කියල තියෙන්නෙත් කළු ගෝත්‍රික නායකයොද? කල්ලොංව අරං ගියේ නැත්තං ඇමරිකාවට ගහනව කියල බය කරන්ඩ ඇති නේද කලු ගෝත්‍රික නායකයො? :eek:
  11. Miami-Vice

    අැමරිකාව මරුනේ..සල්ලි ඕන නෑ බඩු ගන්න.😍

    සුද්දො කල්ලොංව උංගෙ මව් රටෙං බලෙං පැහැරගෙන ඇවිල්ල අවුරුදු සිය ගානක් තිස්සේ එක දිගට කායිකව සහ මානසිකව අමානුෂික විදියට වද දුන්න එකේ ප්‍රතිපල වෙන්න පුලුවං කල්ලො ඔය විදියට හැසිරෙන එක

    No contents