1. Miami-Vice

    ආවේශ වුනා බන්..

    ඌට ආවේස වෙලා තියෙන්නෙ බෝතලයක්ද කොහෙද :lol:
  2. Miami-Vice

    රොෂාන් රණසිංහ පොදු අපේක්ෂකයෙකු වීමේ අවදානමක්..ඊලඟට 69 ලක්ෂේ කාට රැවටෙයිද ? 🤣

    පොදු අපේක්ෂක ලණුව කෑවෙනං ටොයියො/ජෙප්පො සුසංයෝගය නේද? මතකනෙ ෆොන්සේකා, සිරිසේන :lol:
  3. Miami-Vice

    Alien / Sci-fi 👽පෑන්ස් ඇතුලට

    Good movie... there was a rumor about a part 2, wonder what happened
  4. Miami-Vice

    සුන්දර New York නගරයේ අසිරිමත් ජල ක්‍රීඩා

    ඌ හීනෙං ටොයිලට් එකකට ගිහිල්ල
  5. Miami-Vice

    බොන්නයි හදන්නෙ සතියකට පස්සෙ.

    Cheers! 🍻 ඇස්කොට් එකට වැඩිය හොඳද?
  6. Miami-Vice

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම Kandy Help

    ගිය අවුරුද්දෙ 45,000 විතර තිබුනෙ ලෙන්ස් එක නැතුව හේමාස් එකේ... දැං ගනං ඇති එහෙනං
  7. Miami-Vice

    ඇසේ සුද ඉවත් කර කාච දැමීම Kandy Help

    ප්‍රයිවට් කරන්න ඔච්චර යන්නෙ නැහැ නේද? ප්‍රයිවට්නං කරපු ගමන් ගෙදර එවනව... සතියක් විතර පරිස්සම් වෙන්න ඕනෙ... මාසයක් විතර බෙහෙත් දාන්න ඕනෙ ඇහැට
  8. Miami-Vice

    Koheda Me?

    ඔය වගේ තැන් ලංකාවෙ කොච්චර තියෙනවද 🥴
  9. Miami-Vice

    Nederlands future prime minister islam unta puke ari

    ශුදු ශ'ර්ල අපිට ජාතිවාදී වෙන්ඩ එපා කියල ඒගොල්ලො ජාතිවාදී වෙන්ඩ නේද හදන්නෙ කෙල වෙනකොට :lol:
  10. Miami-Vice

    මේ කැරිය බලහංකො

    උඹ කැමතිද උඹව කූඩුවකට දාල උඹ කන එකයි, රෙන එකයි ඔක්කොම මිනිස්සු වටවෙලා බලාගෙන හිටියොත්? :angry:
  11. Miami-Vice

    Skin care කරන අය එන්නෝ..

    ස්කින් කෙයා කියල කරන්නෙ නානකොට සන්ලැයිට් ගාන එක තමයි :-(
  12. Miami-Vice

    Download God's Favorite Playlist here!

    80s ❤️ Lot of really cool songs in that playlist 😍
  13. Miami-Vice

    නත්තල් මාසෙට තව දවස් 5 යි. අමුතු ආතල් එකක් දැනෙනව 🤩

    අපි පොඩි කාලෙ නත්තලට මාර ගති ෆීලිං එකක් තිබුන ❤️ වයස යනකොට, ප්‍රශ්නත් එක්ක ඒක ටික ටික අඩු උනා :-( සිංහල අලුත් අවුරුද්දත් එහෙමයි :-(
  14. Miami-Vice

    කාලම කෙල උන එකෙක්😥

    YouTube එකේ විකෘති ප්‍රතිපල
  15. Miami-Vice

    කාලම කෙල උන එකෙක්😥

    "This is our exercise for the day" 🥴
  16. Miami-Vice

    අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

    අලිය අගලට වැටුනොත් කවුද ගොඩ ගන්නෙ? :baffled: වතුර පිරුනම අලිය පීනල ආවොත් මොකද කරන්නෙ? :eek:

    No contents