මචන් මම උබට මේ පොර ටෝක් එක දෙන්ව කියල හිතන්න එප...බොx වලට වැඩිය සල්ලි වියදම් කරන්න එපා..මම මගෙ මුල් ම බොx එක ගත්තේ 45000/ට 2002 අවුරුද්දේ...ග්‍රිෆින් බොx...එදා ඉදල මේ ලගක් වෙනකම් බොx ගත්තා..අන්තිමට ගත්තේ ඩැගන් එකයි ජේ පී ජී ජේ ටැග් එකයි..... මේව ආව කාලෙ මතක ඇතිනම් ඒ කාලෙ කරපු මෝඩකම් ආයෙ කලෙ නහැ...