CCTV එකට ඉමෑජ් එක වැටෙනව,,,,....ෆෝකස් වෙනව,,,,හොරා අයිඩෙන්ටිෆයි......ගන්ස් වලින් ඉකිරි කටු විදින්න ගන්නව...හොරා අව්ල් වෙනව..දුවනව....ඉකිරිකටු පැසවනව....හෝආ මැරෙනව....පොලිස් මාද්ය ප්‍රකාසක තුමා කියනව මේක ඉකිරි පහරදීමන් උන මරනයක් කියල.....මගෙ ඇප් එක නිසා හොරු අඩු වෙනව