මා ආදර patiencefox වෙත ලියමි......
මා මෙම රැකියාව කරනුයේ විස්වාසය පදනම් කරගෙනය........ඔබගේ ප්රවේසම සදහා මා වෙත ඩිපොසිට් කරන හැම ස්ලිප් එක කම ඉමි අ0කය සහ තැන්පත් කරන්නේ අන්ලොක් එකක් සදහාත් බව සදහන් කරන්න..මා පිලිබද සියලු තතු නැකැත් රාල සතුව ඇත....ඇඩ්මින් පවා දන්නා පරන හිතවතෙකි,නැකැත් රාල මහතා......ඉතින් සියලු දෙනාටම මෙයින් පවසනුයේ පලමුව මුදල් සහ දෙවනුව අන්ලොක් යන කාරනාවයි.....හේතුව අන්ලොක් එකක් සබ්මිට් කල පසු "ජලා හුටා ජුබිටි බැලමොටා" කිව්වත් නතර කෙරීමට බැරිය...මේ කරුමාන්තය එසේය....මේ අසරන මල්බීරියාව අපාසුවට පත් නොකරන මෙන් ඉතාමත් කනගාටුවෙන් ඉල්ලමි.....
බුබුම් ........කියා නිහඩ වෙමි.....
සියල්ල දත් මල්බෙර්ර,,,,,....
usa
at & t
දැන් හු.....උබේ මේක දැක්කේ.!!!
උබ අපහසුත්වයට පත් නොකරමි.!!!!නැකත්තුමා මම ගැනත් හොදට දනී.!!!නමුත් මම නුබව අසරණ නොකරමි. මම දාල කියන්නම්.!!!account detailz pm කරපන්
මම ශොප් එකක් පටන්ගන්න හදන්නේ මේ මාසෙ අන්තිමට මහරගම හයිලෙවල් පාරේ...උබලගෙ ෆෝන් අන්ලොක් තියේ නම් ගෙනපිය.....චයිනීස් පතයො නම් එපාය...බැටරි. කෑල්ලේ ඉදලා ස්ක්රෙච් පෑඩ් කෑලි දක්වා විකුනනවා...මුල් තැන දෙන්නේ අන්ලොක් වලට
නම- අයි වොශ්
මහරගම හරහා යන උන් දකීවි මේ මාසෙ අන්තිම වෙනකොට බෝඩ් එක......එතකොට මතක් වේවි මේ අහින්සක මල්බෙරියව



නම- අයි වොශ්![]()
machan mata mathaka widihata oka hardware issue ekak......line ekak disconnect wela thiyenne.....karala dennam....shop eka pataaan gannakam inna wenawa hariya
ade... oka hadanna shop aka arina kam inne moko bans...
iPhone 4
8GB White
IMEI: 01295xxxxx40785
Serial Number: DNPG8xxxxxMW
Telephone Technical Support: Expired
Repairs & Service Coverage: Expired
Estimated Purchase Date: December 22, 2011
Contract: Expired
Country Purchased: United States
Carrier: AT&T US
SIM Lock: locked
මම මේ අන්ලොක් එක දැම්මොත් උබ මට සල්ලි ගෙවනවද?
මම ඉල්ලන්නේ රුපියල් 1100 විතරයි ( එක්දහස් එක සීයක්) කෙමතිනම් කරමු...
time එක මට දවස් 10ක් ඕනේ.....
full unlock one mcn...
wade harinam 1100(one thousand one hundred) denawa mcn...
අයිෆෝන් වල ෆුල්, පාර්ට් කියල අන්ලොක් දෙකක් නෑ බන්.....වෙන්නේ රීලොක් තමා අයේ.....උබ බය වෙන්න එපා මම කියල තමා කරන්නේ....උබේ එක අයේ කිසිම දවසක ලොක් වෙන්නේ නෑ......උබ අයි ක්ලෞඩ් ලොcක් කරගත්තොත් මම දන්නෙ නැහැ....ෆැක්ටරයි අන්ලොක් එක දාල දෙන්නම්...........ඔන්න අප්ලෝඩ් කලා
All Clean imeis of iPhone models locked to AT&T supported in this category.
Models supported: All
Success Ratio: 60 to 70%
Note: No cancellations , No refund for wrong submissions.
Kindly use Checkmend service available with Block Check Report to make sure your imei is clean.
Open: 2016-02-09 15:27:49
Pending: 2016-02-09 15:27:49
iPhone Factory Unlock via IMEI » iPhone Locked to USA Networks » iPhone All Models AT&T U.S.A (Clean)
Models = 'iPhone 4', IMEI(s) = '012958-00-154078-5' 0.00 Pending