BTW උඹලා ඕවට හිනා වෙනවානේ, මාත් හිනා වෙනවා ඇත්තම කිවුවොතින්
හැබැයි උඹලා Marvel/DC Comic based movies, Transformers, Pacific Rim වගේ ඒවට ඔහොම හිනා වෙන්නෙ නැත්තෙ ඇති
තව උඹලා ඕන නං බලපන් අර TOP Gun movie එකට ඇත්ත fighter pilot ලාගෙ රියැක්ශන් වීඩියෝ තියනවා ඒවත් ගොඩක් වෙලාවට අපි ඔය ෆිල්ම් වලට හිනා...