මම දන්න විදියට එක එක ක්‍රම තියනවා ඕකට. අර මම උඩින් විස්තර කරේ බොහොම සරලව ප්‍රැක්ටිකලි යූස් කරද්දි කැල්කියුලේශන් එහෙම කරලා කරන එක එක විදි තියනවා
ගොඩක් වෙලාවට ඔය වගේ ප්‍රිසයිස් වෝල්ටේජ් රෙෆරන්ස් එකක් යූස් කරලා තමයි මනින්නෙ.
සර්කිට් එකක් විදියට ගත්තම ප්‍රිසයිස් වෝල්ටේජ් රෙෆරන්ස්, OP Amp, එහෙම...