මගේ යාලුවෙක් ලඟ තිබ්බා පරන එකක් මට හිතෙන්නෙ 2008 වගේ එකක්
ඒක පට්ටම රිලයබල් වාහනේ, හතරදෙනෙක් වගේ ඉන්න ෆැමිලි එකකට(පොඩි උන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවා නං) කිසි අවුලක් නැති වාහනයක්
පිටිපස්සෙ ඉඩ තියනවා තව බඩු ටිකක් එහෙම දාගන්නත්
මම දන්න විදියට ඕකෙ එන්ජින් එක කැපෑසිටි දෙකකින් ආවද කොහෙද...