1. NEMISIS

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    තුන් හතර ගුනයක් වියදං කරගෙන සයිකල් 6000ක් වැඩි කරගෙන වැඩක් තියේද මිට්ටෝ සාකො බැටරිය ගලවලා සෙල් ටික ගුපියන්ට විකුන්නනා නං අත උඩින් ලාබයි ඊට පස්සෙ චාකෝ කේසින් එක වෙන පාටක් ගාල ඒක ඇතුලෙ අලුතෙන් ගනිපු සෙල් ටික හයි කරගන්නවා. :P :P රිදුන තරමට රෑ එලිවෙනකල් ඇහැරං ඉඳලා රිප්ලයි එකක් දායි කියලා බලාගෙන
  2. NEMISIS

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    Yeah but i got those batteries when the USD was bellow 250, so no hard feelings... දැං රිදිලා දුවගෙන එයි
  3. NEMISIS

    ලංකාවෙ බිත්තර සීන් එක....

    හාල් එහෙමත් එහෙම තමයි බන් උන්ගෙ yield එක පට්ටම වැඩියි ගොඩක් දේවල අපි අක්කර 10කින් විතර ගන්න අස්වැන්න උන්ගෙ එක අක්කරේකින් ගන්නවා, මහා පරිමානෙන් වගා කරද්දි අපිට වඩා ගොඩක් තාක්ශනේ පැත්තෙන් එහෙම ඔය රටවල් ඉස්සරහින් ඉන්නෙ
  4. NEMISIS

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    sako දෙකක් පැරලල් කරලා තියෙන්නෙ
  5. NEMISIS

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    බැටරි 10kWh තියනවා මම ෆුල් ඕෆ් ග්‍රිඩ් බන්, සෝලා නැති උනාට පස්සෙ එලිවෙනකන් බැටරියෙන්, රෑට උයන ඒව රෑට AC දාල තියන ඒව, උදේට උයන ඒව සේරමත් කරලා ඊලඟ දවසෙ චාජ් වෙන්න පටන් ගද්දි 35%-40%ක් බැටරියෙ ඉතිරි වෙලත් තියනවා
  6. NEMISIS

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    චාර්ජින් Only Solar Output SBU
  7. NEMISIS

    ටින් ටින් 720p ( S01-S03 )

    TFS, dubbed එක තියේද මේ කොලිටියෙන්ම ඩබ් කරපු එකේ වීඩියෝ ලෙන්ත් එක වෙනස් නැත්තං මේ වීඩියෝ එකට ඒකෙ audio track එක ඇඩ් කරලාගන්න තිබුනා
  8. NEMISIS

    ෆෝන් එකේ ඇප් එකක් ඕපන් කලාම අනිත් ඇප් එක ක්ලෝස් වෙන්නෙ ඇයි? 🥴

    එහෙනං රැම් එක මදි වෙලා වෙන්න පුලුවන් ඔය බ්‍රවුසර් වල හරි ෆෝන් එකේ හරි සෙටින් තියේද දන්නෙ නැහැ බැක්ග්‍රවුන්ඩ් ඇප් වලින් audio streaming enable කරන්න වගේ
  9. NEMISIS

    ෆෝන් එකේ ඇප් එකක් ඕපන් කලාම අනිත් ඇප් එක ක්ලෝස් වෙන්නෙ ඇයි? 🥴

    iPhone එකක් නං එහෙම තමයි බ්‍රවුසරේ ස්ට්‍රීමින් වැඩ කරන්නෙ නැහැ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් ගියපු ගමන් ප්ලේයර් ඇප් වැඩ කරනවා බැක්ග්‍රවුන්ඩ් ගියත්
  10. NEMISIS

    වයර් සුද්ද කරගන්න මොනාද බං තියෙන ගැජට්

    මගේ ගාව තියෙන්නෙ මේකම මේ බ්‍රෑන්ඩ් එකෙන්ම https://www.toptul.com/en/product-553972/Heavy-Duty-Self-Adjusting-Wire-Stripper.html
  11. NEMISIS

    මෙන්න ටි ෂර්ට් එක මයි මහත්තය.

    මේ අයටත් චන්දෙ තියනවා කියලා මතක් කරන්න තමයි මේ කමෙන්ට් එක දාන්නෙ
  12. NEMISIS

    රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

    එතකොට US ඉඳං ලංකාවට එනවාට වඩා ගානක් ගන්නවා ක්ලියර් කරලා කොලඹ ඇතුලත ගෙදරට ගෙනත් දෙන්න ටැක්ස් වලට වෙනම ගෙවන්න ඕන US ඉඳං ලංකාවට ඩොලර් 65යි පෑලියගොඩ වෙයා හවුස් එකේ ඉඳන් කොලඹට ඩොලර් 85යි
  13. NEMISIS

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    උඹගෙ සහ මගේ ඇවරේජ් ගොඩක් එක වගේ නේද
  14. NEMISIS

    Anna inverter tax ayn karala solar

    ඔවු 540 එහෙම 90+ වෙලා තිබුනා
  15. NEMISIS

    Scam msg එවන ලංසි පො#නයො

    මට නං කෝල් email සේරම නතර උනා ඒ කේස් එකෙන් පස්සෙ, ඒක නිසා followup කරේ නැහැ ideamart api එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ බන්
  16. NEMISIS

    සාමාන්‍ය පෙඩස්ටල් ෆෑන් එකක් වොට් කීයද?

    මම ගත්තෙ POW2 කියලා එකක් ඒක 3100ටද කොහෙද ගත්තෙ මම ගත්තෙ ගොඩක් කලින් සෝලා සිස්ටම් එක ගහන්න මට ගෙදර එක එක බඩු වලට වෙන වෙනම පවර් කොහොමද යූස් වෙන්නෙ කියලා අයිඩියා එකක් ගන්න ඕන උනා දැන් නං ගනං ඇති පවර් මීටරයක් ඉතින් ලොකු වැඩක් ඇති දෙයක් නෙමෙයි මේක ස්මාට් ස්විච් එකක් විදියට යූස් කරන්නත් පුලුවන් නිසා හොඳයි
  17. NEMISIS

    සාමාන්‍ය පෙඩස්ටල් ෆෑන් එකක් වොට් කීයද?

    මම මෙහෙ fb එකේ Sonoff බඩු විකුනන එකෙක්ගෙන් ගත්තෙ. අලි එකේ තිබුනු ගානටත් වඩා අඩුවෙන් උගේ ගාන තිබ්බෙ
  18. NEMISIS

    සාමාන්‍ය පෙඩස්ටල් ෆෑන් එකක් වොට් කීයද?

    මගේ ලඟ ස්මාට් ප්ලග් එකක් තියනවා Sonoff ඒකෙන් වෝල්ටේජ්/කරන්ට්/පවර් සහ යූසේජ් සේරම මනින්න පුලුවන්
  19. NEMISIS

    Anna inverter tax ayn karala solar

    මම අර ෆේස්බුක් ගෘප් එකේ දාපු ඇඩ් එකක්දැම්මෙ ඒ බ්‍රෑන්ඩ් නිවු ගනන් තමයි ඒකෙ 55-56 වගේ ගනන් දාල තියෙන්නෙ හෙවුවොතින් 50-55 අතර හොයා ගන්න පුලුවන් වෙයි දැං බැටරි වලට ගන්න වයර් එහෙමත් අඩු වෙලා තියෙන්නෙ මම ගත්තෙ මීටරේ දෙදාස් ගානකට වගේ දැන් 1600ට වගේ ගන්න පුලුවන්
  20. NEMISIS

    Anna inverter tax ayn karala solar

    කියන්න බැහැ, දැන් ලෝකල් මාකට් එකේ තියන ගනන් සාධාරනයි කියලා මට හිතෙන්නෙ. අපිට ඕන නං පොඩ්ඩක් අඩුවෙන් ගේන්න පුලුවන් හැබැයි ඒකට කන කට්ට එක්ක බැලුවම මහා ලොකු ලාබයක් නැහැ එහෙම කරා කියලා එහෙම හිතලා වැඩක් නැහැ බන් උඹට අවශ්‍යතාව තිබුනු වෙලාවෙ උඹ බඩු අරන් වැඩේ කරා නේ මම ගත්තටත් වඩා පොඩ්ඩක් අඩු වෙලා...

    No contents