හරි හරි යාළු කලබලවෙන්න එපා.
ඔයා මේකෙ ඉන්න අනිත් අය වගේ නිකන් වල්පල් කියවන්නේ නැහැ. ඔයතමා වැදගතා, ඔයා තමයි පොර, සියළු ජාතින් සියලු ආගම් නියෝජනයකරන ශ්‍රේෂ්ඨ උත්තමයා. අපි ඒ ඔක්කොම පිළිගන්නම්.
…හැබැයි ඉතින් මේකට මුලින්ම post කරනකොට ඒ වැදගත්කම අමතක කරගත්ත එක තමයි ප්‍රශ්ණේවුනේ.
ඔයා මෙතන හොද...