1. Barry Allen

    ඡිවිතේ කලකිරුණා

    අවශ්‍ය නම් AloneGuy90 පොර ටෝක් නැති කරලම දාන්න පුළුවන්..උගේ සේරම හොර වැඩ අහු උනා මට අහබ්බෙන් :cool:;) අනිත් හැමෝටම කියන්නේ AloneGuy90 කරන්නේ හද්ද පචයක්..මු earning දාන්නේ වෙන අයගේ :lol::lol:
  2. Barry Allen

    අවු: 30දි ටාගට් එක

    රැකියාව මොකද්ද බන් :) :D:D:yes::yes:
  3. Barry Allen

    අවු: 30දි ටාගට් එක

    තාම බැරි උනානේ බන්,දන්නවනේ මගේ වැඩ :baffled: උබ කිව්වා දවසේ දැම්මා නම් තිබ්බ ගානින් දැන් 50000ක් විතර පොලිය ඇවිල්ලා,හෙන මෝඩ වැඩක් කලේ නොදා...saving එකේ එන්නේ 3-4% බන් :(:lol: මගේ සල්ලි කැඩුනා බන්..නැදා අයියා කෙනෙක්ට සල්ලි වගයක් දුන්නා..එක ලැබුනම එක 10ක් දාන්න ඉන්නේ.. ඉඩම වැඩෙත් තාම ඇදෙනවා..එක...
  4. Barry Allen

    අවු: 30දි ටාගට් එක

    :lol::lol: මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..:(:lol:
  5. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    මේ කියපු විදිය හරි..තව මේකට දේවල් කරන්න පුළුවන්
  6. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    :dull::dull: මන් හදල එවන්න හැදුවේ :frown:
  7. Barry Allen

    Web design and seo company ekak

    මාත් රිදෙන්න දුන්නොත් උබට කොහොම හිතේවිද චු කොල්ලෝ :rofl::rofl: උබ වැරදි කරදී කෙනත් එක්ක ඇර ගන්න ආවේ :P:P
  8. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    PM එකක් දාපන් mediafire,dropbox දාලා...email දෙන්න බැරියෝ :rofl:
  9. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    ඕක ඔහොම හොයන්න අමාරුයි බන්.මුලින් කිව්වා වගේ ඔය ෆෝම් එක submit වෙන්නේ නැති case එකකුත් තියෙනවා..ලෙඩ ගොඩයිනෙ.. zip කරලා db එකත් එක්ක එවපන්..හදලා එවන්නම්
  10. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    එල එල...තීම් නම් 100ක් වගේනම් එකකින් විකුණා ගන්න පුළුවන් ලස්සන තියෙනවා..ඔකේ ඉන්න උන් ඔහේ ගන්නවා :rofl::rofl: කොහොම හරි Avada වගේ එකක් ගහපන්.....උබටත් හමර් එකක් බස්සන්න පුළුවන් :P:P
  11. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    input name වල තියෙන්නේ කැපිටල් මුලින්,එත් code එකේ ගන්නේ වෙන එකක්.. Product_price =>$_POST['product_price']; Product_keywords =>$_POST['product_keywords'];
  12. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    නැහැ උබ දීපු උත්තරේ නිසා ඇහුවේ.. theme විතරද විකුනන්නේ,codecanyon නැද්ද :P පිටරට විදියට profile හදන එක නම් TOS විරුද්දයි...එත් සුද්දෝ නම් ගන්නවා එහෙම උනාම :D
  13. Barry Allen

    php help , Notice: Undefined index: product_title in C:\xampp\htdocs\ecommerce\admin_

    :nerd::eek: උබ ඇත්තටම script විකුණනවද codecanyon එකේ :rolleyes::confused: ඔය ෆෝම් එක submit වෙනෙන් නැහැ...ඒ නිසයි එකම variable එකක්වත් අරන් නැත්තේ ..එක්කෝ method = post දාලා නැහැ :dull: echo $insert_product = "insert into products (product_cat,product_brand,product_title,product_p...
  14. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    CodeCanyon + ThemeForest :dull: ඔය දෙකම ගොඩක් වෙලාවට දාන රෙද්දක් යනවා..අඩු ගණන් නිසා සුද්දෝ ගන්නවා...මුට වැඩේ නැගලා ගිහින් වගේ සේරම හොදයි මුලින් උන් 50% කපා ගන්න එක තමා නරක :(:baffled: ටික ටික කපා ගන්න ගාන අඩු වෙනවා total sell + level අනුව
  15. Barry Allen

    Lease help. Need 30 laks. Buy Aqua

    වාහන ගන්න එක්සත් ජාතික ආණ්ඩුවක් තියෙද්දී :nerd::nerd: කොහොමද ආතල් එක බදු අඩු උනොත්,උබ 50ත ගන්න එක 40 වගේ බහීවි :P:P
  16. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    මන් NDA කරේ නම් නැහැ බන්,එත් මන් නම් හිතන්නේ නැහැ අපිට උ තරම් එන්න පුළුවන් කියලා..ඒ යකාට supplier ඉන්නවා ලොකු ගානක්,ඒ අස්සේ මුගේ එකවුන්ට් ටිකකුත් යනවා :lol: හොද නැනේ බන් එහෙම උගේ එක දෙන්න...මට තාම හරියට තේරුනේ නැහැ උ මොකද්ද කරන්නේ කියලා :lol::lol:
  17. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    උ එව්වේ නැනේ PM එකක් වත්...මන් කිව්වා free slide image 04 ක් හදලා දෙන්න කියලා :(:D
  18. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    ඔව් බන්,හරියට ඇමසන්,AliExpress වගේ කරපන පට්ට අදායමක් එන්නේ...මන් එකෙක්ට හැදුව AliExpress වැඩක්,උගේ මාසෙකට 11000$ විතර සෙල් තිබ්බා...උ සේරම අනිත් අයගෙන් අරන් විකුනනන් එක කරන්නේ සයිට් එක හරහා :lol: හොද සයිට් එකක් තියේනම් USA,UK visitors එන පට්ට සෙල් තොගයක් එනවා ඔය ෆෝන් කවර...ගැනුන්ගේ item යනවා...
  19. Barry Allen

    යට තට්ටුවට වැලි cube 10ක් වැඩිද?

    :yes::yes: ඔව් යකෝ..ඕක මැදදි ගෙනෙන්..තොට පිස්සුද මුළු ගෙදරම වැලි මුලින් ගෙන්න..තාම plan එක ඇදලත් නැහැ,pass කරගෙනත් නැහැ..අනේ මන්දා උබනම් :shocked:

    No contents