1. Barry Allen

    අවු: 30දි ටාගට් එක

    :sorry::lol:
  2. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    ඔව් බන් උබේ කතාව ඇත්ත...මගේ ගිය මාස 10 අදායම තිබ්බේ ලක්ෂ 10 යි :( යාලුවොන්ට සේරම එක්ක නම් මාස 10ට ලක්ෂ 16-20ක් වගේ ලංකාවට ගේනවා :D මට කෙල උනේ fixed worked කරපු එකෙන්...ආපු හැම වැඩේම මොනවා හරි බාල්ල්දියක් තියෙනවා,ඒ නිසා මාසෙට ලක්සේ පන්නලා යන්න බැරි උනා.. වෙලාව යනවනේ ගොඩ දාන්න.. ලබන අවුරුද්දේ...
  3. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    උබට මොන freelancer.com ද කුකුලෝ :P
  4. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    නැහැ බන් උබ විකුනන්න ඕන නැහැ..උබට තියෙන්නේ අනිත් අයගේ ඒවා විකුණන්න..උන් commission එකක් දෙනවා :dull: මු මේ කියන්නේ දැන් උබට Idea එකක් තියෙන නිසා market එක ගැන එහෙම කරපන් කියලා.. ලංකාවේ ෆර්නිචර්ස් විකුනන්න සුද්දොන්ට :no::angry:
  5. Barry Allen

    මගුලක්

    හා හා හා.. මොලේ තියෙන එකෙක් :P:P
  6. Barry Allen

    මගුලක්

    :rofl::rofl: උපරිම ලක්ෂ 5-8 අතරේ එන්නේ,තව වැඩකට නැති electrical item ටිකක් දෙවි :P:P
  7. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    ඔව් බන් අපේ දැනුම update කර ගන්න ඕන කලෙත් එක්ක..IT පැත්තේ technologies ඉක්මනට වෙනස් වෙනවා..මටත් මේ ටිකක් කෙලවිලා ඉන්නේ Angular JS නිසා :baffled:
  8. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    දැන ගන්න ඕන දෙයක් තියේනම් PM එකක් දාපන්
  9. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    උබලා නම් හදන්න බැහැ...එහෙනම් නිකන් ඉන්න දවසේ නිසා මට හදලා දීපන්කො slider ඉමගේස් ටිකක්... හරියටම කියන්නම් උබ වැඩ ගන්න පුලුවන්ද නැද්ද කියලා...ඔය උඩින් කියපු සේරමත් දන්නවා ;)
  10. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    දාපන් බලන්න තනියම හදපු logo,banner set එකක්
  11. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    හැමෝම ෆයිවර් හොදලු..එත් මට තාම Gig දාන්න බැහැනේ බන්.. කෝ slide images,හොද video එකක් :dull::nerd: කොහෙද මේකේ ඉන්න පින්වතෙක් ඔය දෙක හදලා දෙන්නේ නැනේ :rofl::(
  12. Barry Allen

    ෆ්‍රීලාන්සර් හෙල්ප්

    දැන් ලේසි නැහැ වැඩ ගන්න..වෙන වැඩක් බැලුවොත් නරකෙයි :dull:
  13. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ආසයිනේ..බන්දුල මාමි කියන්නේ 160 යනවා කියලා march වෙද්දී
  14. Barry Allen

    Mage kathawa mata kela una ban

    ඔව් අපේ අයට වැඩ දෙන එක නම් අවුල් බන්,quality එක මදි,මුලින් කියන තරමට වැඩේ නැහැ... මුගේ story එක දැක්කම මගේ හොදම යාළුවෙක් මතක් උනා..ඒ යකත් මුගේ කපාපු පාළුව.. KFC,Trip තමා.. 3 years වැඩ කරලත් ලදී බෑන්ක් එකවුන්ට් එකේ තිබ්බේ රුපියල් 54000 :sorry::D දැන් නම් පොඩ්ඩක් හැදිලා ඉතුරු කරන්න බලනවා :lol:
  15. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මන් SEO දන්නේ නැහැ මචං..Miyuru4 ගෙන් අහපන්..උගේ ජොබ් එක ;)
  16. Barry Allen

    Mage kathawa mata kela una ban

    ඔව් උබ කියන එක ඇත්ත..මු නොකරා හිටියොත් අපි දෙන්නට කෙල වෙනවා..වැඩේ බකල් උනොත් negative එනවා තමා..එත් මු පව් නිසා උදව්වක් දෙන්න බැලුවේ... Suggest කරන එක වෙනම දෙයක් එත්,අපේ එකෙක් අරන් දෙන එක වෙනම දෙයක් තමා...අපි ගත්තා ගමන් full risk එක වගකීම අපිට එනවනේ.... :sorry: මු android class කල එකෙක් නිසා...
  17. Barry Allen

    Mage kathawa mata kela una ban

    වෙඩින් තමා බන් ලංකාවේ උන් නැති කරන්නේ :angry::angry: ජිවිතේට උදව්වක් නොකරන සෙට් එකකට ගෙන්නලා කන්න දෙනවා නය වෙලා.. එන්න එන්න කෝලම් වැඩි වෙලා.. මුල් දවස් වල තිබ්බේ thank you card එක..එක දුන්නම ගොඩක් ඒවා තියෙන්නේ පාරේ එක්කෝ,ටොයිලට් එක ලග :lol::lol: තව යද්දී Pre shoot දැන් තව අනන් මනං...කොහොම...
  18. Barry Allen

    Payoneer

    2-5 days
  19. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අනේද කියන්නේ නලුමෙක් නොවේ මොලයක් :lol::lol: :D:D :P:P
  20. Barry Allen

    Mage kathawa mata kela una ban

    අඩෝ අපි දෙන්නා මුට උදව්වක් දෙමුද?මේක දැක්කම පිස්සු හැදෙනවා.. අපි දෙන්නගේ profile වලින් මුට වැඩ අරන් දීලා මුව ගොඩ දාමුද..මට හොද සුවර් මුට අවුරුද්දෙන් ලක්ෂ 30 ගෙවන්න නම් පුළුවන් android app හැදුවොත් එත් මුගේ දැනුම කොයි තරම් තියෙනවද කියන එකයි කෙස් එක.. මට ඔය app වැඩ එනවා බන්...මන් ගන්නේ නැහැ...

    No contents