එ.ජා.වාර්තාවේ තියෙන්නේ මොනවාද? ජිනීවා නිර්දේශ මොනවාද? කුණු ගොඩ ශුද්ධ කරනවාට විරුද්ධ ඉහඳ පණුවන් කපුටන් බල්ලන්ගේ බොරු අවලාද නොව ඇත්ත කුමක්දැයි දැනගන්න.
ඕනෑම කුණු ගොඩක් ශුද්ධ පවිත්‍ර කරනවාට විරුද්ධ වන පිරිසක් සිටිති. ඔවුන් නම් එම කුණු ගොඩින් යැපෙන ඉහඳ පණුවන්, කපුටන්, බල්ලන්, නරියන් වැනි...