ලස්සන හැඩකාර හොට් කෙල්ලෙක් දැක්කොත් ඇයි කට්ටිය බනින්නේ. ලිංගික අසහනයෙන් උපරිමයට ඇවිල්ලා.
බලන්න රුවන්ගි ඇදලා ඉන්න ඇඳුම කොච්චර ලස්සනද කියල. අවස්ථාවට අනුකුලව ලස්සනට ඇදලා ඉන්නවා. ලංකාවේ ඉන්න ගොඩේ ගෙම්බෝන්ට පට්ට ඉර්ශියවා. පිට රටක ඔයවගේ ගියත් කවුරුවත් කතා කරන්නේ නැහැ. ගැහැනියක් දිහා ලිංගිකත්වයෙන්...