laඕක වෙන්න බෑ බං, injection වලින් ළමයට ලෙඩ එන්නේ නෑ
ළමයෙක් ඕනි උනොත් ආපහු හද ගන්න එකට පරක්කු වෙනවා , ඇමට නම් ඉතින් එක එක අමාරු වෙනවා
අමාරුම නෙවෙයි ඉතිං , ඇඟට හරි නැති ගතිය වගේ කරච්චලේ හැම වෙලේම
ඊලග ළමයට නම් මොනවාත් වෙන්න බෑ
ඕවයේ තියෙන්නේ progesterone , ඒවා කොහොමත් ඇඟේ හැදෙන එක වැඩිපුර එවන්...