මේ මම හිතන දේ ...රට වහන්න වහන්න කියල කෑ ගහන්නේ බහුතරය ආණ්ඩුවේ සේවකයෝ UNP , JVP පාක්ෂිකයෝ ගෙදරින් නිකන් කන පොඩි උන් සෙට් එක ..ඔය එකෙක් වත් හිතන්නේ නැහැ එදා වේල හම්බ කරන කන මිනිහ ට මොකද වෙන්නේ කියල ...ඔක්කොම උන් කියන්නේ රැල්ලට වහන්න කියලා ...හැබැයි ඔය වහපු ගමන් covid positive වෙන එක අඩු වෙනවා ..හැබැයි ආයේ රට ඇරපු ගමන් වෙන්නේ ඕක වැඩි වෙන එක ..හේතුව අපේ මිනිසුන්ගේම නොසැලකිල්ල .ඇයි මිනිස්සුන්ට බැරි පරිස්සම් වෙලා ඉන්න ...ආණ්ඩුව මොන මගුල කලත් වැඩක් නැහැ මිනිස්සු හරක් වගේ හැසිරෙනවා නම් ...ඕක තමයි තිත්ත ඇත්ත ...මම නම් කියන්නේ ආණ්ඩුවේ සේවකයන්ගේත් පඩි කපන්න ඕනි ගෙදර ඉන්න දවස් වලට ...ඔන්න බලපන්කො තව ටික දවසකින් ඔය සෙට් එකම කෑ ගහනවා රට වහන් ඉන්නේ ඉක්මනට රට අරින්න නැත්නම් අසරණ මිනිස්සුන්ට සහන මල්ලක් දෙන්න කියල ...ඕක තනිකර දේශපාලන ගේමක් ගහන්නේ .එකනේ අවුරුදු ගානක් තිබ්බ ප්‍රශ්නෙකට උද්ගෝෂණය කරන්න මතක් උනේ පහු ගිය කාලේ ...මුලින් ගුරුවරුන්ට සම්බන්ද uninon බැස්සට පස්සේ තනිකර ඕක handle කලේ ජෙප්පෝ ..පස්සේ UNP UNION ටිකත් සෙට් උනා ..දැන හෝ නොදැන ගුරුවරු අත කොලුවක් උනා ..ඔතන කී දෙනෙක් positive වෙන්න ඇතිද ...තනිකරම යටින් ගේමක් යන්නේ ...ඊට පස්සේ ලෙඩ්ඩු වැඩි වෙනකොට කෑ ගහනව රට වහන්න කියලා ...දැන් ඉතින් මේකේ කඩේ යන සෙට් එක එයි රෙදි උස්සගෙන