උලත්පාලන ක්‍රම හැමෝටම එකම විදිහට වැඩ කරන්නෙ නැහැ....side effects are vary ….. see your doctor first. As some advised here සති 3 4 නමි හොදටම මදි......බබා ලැබිල සති 6යි.
දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..
මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
ඒකට ශේප් එකේ කැමැත්ත ගන්න ඕනි නැතුව ඉස්සරහ දොර වගේ ඩාං ඩෝං ගාලා කරන්න ගියොත් කෙල්ල කනට ගහලා ගෙදරින් යයිඅඩෝ උබලට කෙල්ලෝ දෙනවද බං බැක් ඩෝ එක .
ගොඩක් උන් Anal sex රෙකමන්ඩ් කරලා තියෙනවා දැකල මම මහ අවාසනාවන්ත මනුස්සයෙක් කියල හිතුන .
Ubata mona ganuda scurvy wage idpnඅනාගතේට ඕන වෙයිදෝ කියල හිතල කමෙන්ට් එකක් දැම්ම ඕන්..![]()

loopබබා ලැබිල සති 6යි.
දැන් ඉතින් ඉස්සර වගේ යන්න ලංවෙද්දි එළියට අරන් පුරුද්දකුත් නෑ.
ලෙල්ල පිටින් කෙසෙල් කන්නත් මොකද්දක වගේ..
මාස තුනකට සැරයක් විදින ඉන්ජෙක්ෂණ් එකෙන් side effects තියෙනවද, සමහරු කියනවා, මහත් වෙනවලු. බෙල්ල කළු වෙනවලු. හොඳ එකක් කියපල්ලකෝ...
බබා ලැබිල සති 6යි.

laඕක වෙන්න බෑ බං, injection වලින් ළමයට ලෙඩ එන්නේ නෑඔය උපත් පාලන බෙහෙත්, ඉන්ජෙක්ෂන් ගහන එකේ අතුරු ප්‍රතිපල විදින්නේ උබගේ වයිෆ් සහ ඊළගට ලැබෙන්න ඉන්න දරුවා. ඕව එච්චර හොද වැඩ නෙමේ . එක්කෝ කොන්ඩම් එකක් යුස් කරපන්, නැත්නම් යන්න එද්දී එළියට ගනින්. මම නම් යන්න එද්දී එලියට ගන්න එක කරන්නේ. කාලයක් කරනකොට එක පුරුද්දක් වෙනවා.
මගේ වයිෆ් නිවුන්නු. අනිත් කෙනා ගැහුවා ඉන්ජෙක්ෂන් එක අවරුදු 4ක් පලවෙනි බබාගෙන් පස්සේ. දෙවෙනියට ආවා ලෙඩක් හොද කරන්න පට්ට දුකක් වින්දේ, කැන්සර් හොස්පිටල් පවා යන්න උනා අන්තිමට, ඒ දරුවා ඇක්ටිව් මදි උනා සැහෙන්න. හරි පව්. පස්සේ අපිත් මැදිහත් වෙලා සිංහල බෙහෙත් කරලා, වෙනම activity කරලා ගොඩ දැම්මේ, දැන් අක්කට සැරින් සැරේ ලෙඩ එනවා. පට්ට විදියට අමාරු වෙනවා.. පව් බන් . එයාලට සල්ලි සැහෙන්න, ඒවා වියදම් වෙන්නේ ඔක්කොම බෙහෙත් වලට.
එක නිසා ඔය කාලකන්ණි වැඩේ කරන්න එපා ගැනීට ආදරයක් තියෙනවා නම්. side effects අඩු දන්න විදියට නම් ස්වභාවික කියලා කියන්නේ මිතුරි විතරයි. හැබැයි වයිෆ් මහත් වෙනවා හරියට ව්‍යායාම කරලා හිටියේ නැත්නම්
ඔවා හරියන්නේ නෑ බන්. කොන්ඩම් එකට හුරු වෙන එක තමයි හොදම වැඩේ. කරන්න දෙයක් නෑ.කැලැන්ඩර් ක්‍රමය.
එහා ගෙදර නංගිත් දන්නව ඇති තොට වඩාඅනාගතේට ඕන වෙයිදෝ කියල හිතල කමෙන්ට් එකක් දැම්ම ඕන්..![]()