1. Sri_Sampath

    එන්නත්කරණය 100.33%ක් ලු

    100% first dose .33% second dose :eek:
  2. Sri_Sampath

    Meanwhile in Thailand...

    කොවිඩ් :baffled: ?
  3. Sri_Sampath

    තන්හාවට වාහන ගොඩ ගහ ගත්තට වර්ගෙ දන්නෙත් නෑ😂

    :P:baffled::baffled: වෙන මගුලක් copy වෙලා දැන් හරි ------ Post added on 1628786579
  4. Sri_Sampath

    තන්හාවට වාහන ගොඩ ගහ ගත්තට වර්ගෙ දන්නෙත් නෑ😂

    https://elakiri.com/threads/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8-%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%...
  5. Sri_Sampath

    තන්හාවට වාහන ගොඩ ගහ ගත්තට වර්ගෙ දන්නෙත් නෑ😂

    සේල් කාරයොන්ට හොම්බෙන් ගිහින් ඉන්නේ ඒ මදිවට පෙරේද මෙරෙන්චිගේ ද මොකාද එකත් එකම තැන තියල සේරටම අරිය නේද :P :P ------ Post added on 1628786308
  6. Sri_Sampath

    රංජන් අයියව හිරේ යන තැනට වැඩ කෙරුවෙ

    බලපන් දැන් ඉන්න injection , ග්ලුටතයෝන් ගහල පිටි තලියක් මූනේ ගාන් ඉන්න හපුටු කෑලි වගේ ද
  7. Sri_Sampath

    erozan ස' මොකද කරගෙන තියෙන්නේ

    ස' ලොකු වලියක් දාගෙන වගේ නිකමට දෙරණේ news බැලුව නිකන් සිරස වගේ නේ යකෝ දුන්න හොම්බෙන් යන්න
  8. Sri_Sampath

    පස්‍.යාල වෙද හාමුදුරුවන්ගේ කොරෝනා ගුලිය

    යඛ්ඛහ ෆුත්හ්තු කොච්චර මෝඩ ද
  9. Sri_Sampath

    හමුදාකරණයේ අවුල ඇස්පනාපිටම

    උද්ධච්ච කම එච්චරයි
  10. Sri_Sampath

    රත්නපුරේ ඉන්න කොල්ලො කව්ද

    ඒ කියන්නේ රත්නපුරේ අනි එවුන් mask දාන්න ඕනි නැද්ද :eek:
  11. Sri_Sampath

    රම්‍යලතාගේ වශිය. මේවනෙ යකෝ වශී.

    මොන මගුලක්ද :angry::angry::angry: මොන නව නිගිරාවක් ද යකෝ ඉස්සර කොල්ලෝ නේද වශී යැව්වේ කෙල්ලන්ට , මේක නම් පිරිමි සංහතියට වෙච්ච නව නින්ගිරාවක්
  12. Sri_Sampath

    ඊයේ කොරොනා මරණ 150+ දැන් වත් මෙක වහපන් බල්ලනේ.

    යත්ර්තයට මුහුණ දෙන්න වෙනවා දැන් 2% මැරෙනවා කියල හිතුවොත් ලංකාවේ 400000 මැරෙනවා කොච්චර කාලයක් යනවද කියන එක විතරයි වෙනස් වෙන්නේ vaccine ගැහුවත් ඔය ගාන මැරෙයි
  13. Sri_Sampath

    ආණ්ඩුව ගැන යම් පැහැදීමක් තියෙනවා.

    මේ කලින් තව එකක් කතා කරපුව තව ඕනි තරම් තියනව රාජ්‍ය ඇමති කෙනෙක් කියපුව ආණ්ඩුවේ 🤭
  14. Sri_Sampath

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ගෑස් සමාගමක්

    මුන්ට නම් හොඳටම පිස්සු ඉසෙල්ලා තියන ටික තියන විදියට බෙදපන්කෝ මේ කියන විදියට මාසෙකින් විතර ගෑස් බෙදන්න පටන් ගනී නේ
  15. Sri_Sampath

    ආණ්ඩුව ගැන යම් පැහැදීමක් තියෙනවා.

    අච්චර කොන්ද නෑ කිව සිරිසේන, රනිල එලවල මහින්දට අගමැති කම දුන්න, අච්චර රනිල ගේම ඉල්ලද්දී මාස දෙකක් විතර ඇදගෙන ගියා මේ හිපාටුව අද ගැසට් එකක් ගැහුවොත් හෙට අපහු හරවනවා 🥴

    No contents