Agreement එකක් lawyer කෙනෙක් ගාව ගහපන්
lawyer ට රුපියල් 6000ක් වත් ගන්නවා
එනිසා lawyer ට කියල හරියට ඒක හද ගනින් සල්ලි ගෙවන්නේ එකටනේ
හදන්න දෙයක් නෑ
උන් කලින් ගහපු agreement නම ගම වෙනස් කරලා දෙන එක කරන්නේ
යාලුවට ගෑනියෙක් ඉන්නවා නේ
කොච්චර හොඳ යාළුවො උනත් ගෑනුන්ගේ තන්හාව නිසා නැති වෙන්න...