ගොඩක් උන් වාහන් ගන්නේ වහනයක් නැත්නම් මදිකමක් කියල හිතන නිසා තවත් උන් බස්වල කට්ට කනවට වඩා වහනයක් අරන් යන එක ලේසි වගේම ලාබා නිසා .අනික් ඔය වැඩිහරියක් ගන්නේ ෆුල්පෙමන්ට් කරලා නෙමේ බැංකු නායක හරි ලිස් එකක් හරි දාල .
ඇත්තටම අපේ රටේ පොදු ප්රවාහනය අන්තිම පහත් අකාර්යක්ෂම මිනිසුන් පිඩාවට පත්කරන කාලකන්නි...