එකම බැංකුවක එකම නමින් ඔච්චර ගානක් දැම්මොත් උබට ටැක්ස් වලට අමතරව ඉන්කම් ටැක්ස් ගෙවන්න වෙයි .
ලගදීම යහපලනෙන් ආදායම් බදු පනතක් එනවා ලක්ෂ 62 පින්සිද්ද වෙන්න .එකෙන් බන්ක්වේ සල්ලි දාල තියෙන උන්ටයි රට ඉදන් ලංකාවට සල්ලි එවන උන්ටයි වෙනම බද්දක් කෙලින්න හදන්නේ .
ඒවිතරක් නෙමේ ගෙවල් /කඩ ඉඩම් කුලියට හෝ බදු...