හිරිවට්ටන ඉන්ජෙක්සන් එක ගහල පැය බාගෙකින් එන්න කියනවා .එතකොට පට්ට ආතල් .:lol:
වැඩේ කියන්නේ සමහරුන්ට පැය බගේකින්වත් හිරිවටෙන්නේ නැ .එතකොට ඩොකා අමුවෙන්ම වැඩේ කොරනවා:(
උබ දත ගලවන්නේ නැ නේ එනිසා අවුලක් නැ හැබැයි ඩොකා නර්ව් ෆිල් කරනකොට දිව නටවන්නේ නැතිව හිටින නැත්නම් පස්සේ දිවේ කලි අඩුයි කියල හෙට...