"ටැමිල්නෙට්"

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
එදා වැසූ tamilnet දැන් පේනවා.. රාජ්‍ය මුදල් යොදා tamilnet ප‍්‍රවර්ධනයේ.. සියළු රූපවාහිනීවල දැන්වීම් දමයි…[Video]

0vWqYBz.jpg

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මේ දිනවල මෙරට සියළු රූපවාහිනී නාලිකාවන්හි පල කරන දැන්වීමකින් කොටි සංවිධානයේ නිල වෙබ් අඩවිය ලෙස හැදින්වූ ‘ටැමිල්නෙට්’ අඩවිය ප‍්‍රවර්ධන කටයුත්තක යෙදී සිටී.
කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානයේ නිල වෙබ් අඩවියක් මෙසේ රාජ්‍ය මුදල් යොදවමින් ප‍්‍රවර්ධනය කිරීම නීති විරෝධී වෙයි. ත‍්‍රස්තවාදයට අනුබල දීම හා ප‍්‍රවර්ධනය කරන්නේ යයි ටැමිල් නෙට් වෙබ් අඩවිය මෙරට වසර ගණනාවක් තිස්සේ තහනම් කර තිබූ අඩවියකි.
යහපාලන ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහස නිදහස ලබා දුන් බවත් ඒ යටතේ ටැමිල් නෙට් වෙබ් අඩවියද නිදහසේ නැරඹිය හැකි බවත් වෙළද දැන්වීමෙන් අදහස් කරයි.
පහත වීඩියෝවේ 12 වන තත්පරයේ සිට මෙම වෙබ් අඩවි ප‍්‍රවර්ධනය දැකගත හැකිය.

දෙකේ වෙනස ඒකයි ලු

පොනිලගේ දෙක ගැනද දන්නේ නෑ කියන්නේ :lol::lol::lol::lol:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැනුවත් කාලට ඉස්තුති .

    අඩේ දන්නේ මම දැක්කේ ඇත්තනේ කතාව :eek::eek::eek:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ...

    image5352.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2n8ro93.jpg
    2n8ro93.jpg
    2n8ro93.jpg

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ...

    image5352.gif

    ලක්ශ 62කේ මීහරක්ට මේව දැක්කම පුදුම ආතල් එකක් එනව ඇත්තෙ ... පැතූ වෙනසනෙ...:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දශක ගණනාවක් තිස්සේ අහිංසක ජනයා පීඩාවට පත් කළ බරපතල ගැටලුවක් වන චූන් පාන් රථ රියදුරන්ගේ වේගයට සීමා පැණවීමට යහපාලන රජය තීරණය කර තිබේ.පොළොන්නරුවේ කළ සංචාරයකදී කුඩා දරුවෙකු කළ අහිංසක ඉල්ලීමකට පිළියම් වසයෙන් ජනාදිපති සිරිසේන මහතා මෙම ගැටලුව සඳහා පෞද්ගලිකව මැදිහත් වී කොමිසමක් පත් කර අදාළ නිර්දේස මේ වන විට ලබා ගෙන ඇත.වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාස කර සිටියේ තමාද මේ අත්දැකීමට අනන්තවත් මුහුණ පා ඇති බවත් තමා රටේ ජනාදිපති වුවත් මහ හයියෙන් හූ කියා අත්පුඩි තලද්දීත් ඔවුන් එය නොතකා දාවනය කරන බවත්‍ය.කෙසේ වෙතත් නව චූන් පාන් වේග සීමා පනතට අනුව චූන් පාන් රථය පැයට කිලෝමීටර 30ට වඩා වේගයෙන් පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එසේ කළහොත් චූන් පාන් වාහනය රාජසන්තක වන අතර එම අවස්ථාවේදී රතයේ තිබෙන මාලු පාන් ආදිය අවශ්‍ය නම් හිර කූඩුවේදී අනුභව කිරීම සඳහා රියදුරුට ලබා ගත හැකි බවයි.කෙසේ වෙතත් මීට ප්‍රතිචාර වශයෙන් සමස්ත ලංකා චූන් පාන් රියදුරන්ගේ සංගමය ප්‍රකාස කර සිටියේ මෙය තමන් දැඩි සේ හෙලා දකින බවත් මීට ප්‍රතිචාර වශයෙන් බීතෝවන්ගේ චූන් පාන් ටෝන් එක වෙනුවට අජිත් මුතුකුමාරණ මහතාගේ "මාආආආදර චාආආආරු" ගීතය චූන් පාන් ටෝන් එක ලෙස භාවිතා කිරීමට සිතාගෙන සිටින බවත්‍ය.

    21034325_1713157208990880_6994787719380689444_n.png

    මේක විහිලුවක් උනත්.... මේ ආණ්ඩුව අපිට දෙන්නේ මේ වගේ ආතල් තමා...... !! :rofl::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සයිට් නම් ඔනා තරම් ගහගත්තත් අපිට කාරි නැ. ඔක ඉතින් ප්‍රොක්සි ගහලා පස්සේ VPN ගහලා බැලුවනේ. අනික ඔක මාකට් කරන්නේ ලන්කාවේ උන්ට බලන්න නෙමෙයි, කැනඩා, යුකේ, ඔසී උන්ට බලන්න. ඉතින් අදාල නැනේ.. ඊට වඩා ප්‍රායොගික ගැටලු මතු වෙමින් තියනවා. ආවා කියයි. හාවා කියයි.. සෙට් බැහැගෙන යාපනේ සෙල්ලන් දාන එක බැලුවොත් හොදා. අලුත් සින්නයියා නැව්පති තුමා හිටන් කොරනවා ඇති..
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    :lol::rofl: