මට පුපෙනුත් හිනායනවා මෙව්වට .,...:lol::lol:
වහල්ලුන්ගේ අදෝනා ..
රවීගේ හොරකම අතේ මාට්ටු වෙලා පොනිල ඔකේ කොටස්කාරයක් කියල ඔප්පු වෙලා ඉවරයි ඔයි :lol::lol:
මු දැන් මිස්ටර් ක්ලීන් නෙමේ මිස්ටර් සෙන්ට්‍රල් බෑන්ක් :lol::lol:
හෙළුව පෙනිලා ඉවරයි .සරමකින් වහන්න ඕන හෙළුව ලේන්සුවකින් වහන්න බැ :lol::lol: