උදාහරණයක් කියන්නංකෝ :rolleyes:
මිනිස්සු දෙක්කෙනෙක් කැලේ ගමනක් යද්දි උන්ට මැණික් ගලක් හම්බෙනව :cool:
එක්කෙනෙක් මැණික් වල වටිනාකම දන්නව අනිත් එකා දන්නෙ නෑ
ඌ ඒ මණික විකුණලා ඒ සල්ලි වලින් තව මැණික් හොයනව
අනිත් එකා අහනවා උඹට පිස්සුද බං ගල් හාරන්න කියල :rofl: